2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තූතියි ඒ සිංදුව දුන්නට කිඹුල් අයියා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඉතින් කොහොමැයි...කාලෙකින් දැක්කෙ...
    m1902.gif

    m04132.gif
    ඉන්නවලු ඉතිං මෙන්න මෙහේ..:rofl:
    හරි හරි ඔයා ඩිනර් සප්පායම් වෙලා එන්ඩෝ...
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය ටැග් ගත්ත ඒවුන් නිකන් තමන්ගෙ නමයි,,මොනව හරි අකුරු ටිකකුයි ගහන් ඉන්නැතුව හරි හමන් ටැග් දාපල්ලා...:frown:නැත්තම් අපිට දියල්ලා..:growl:අයෙ නොකිව්වයි කියන්න එපා හරිය:lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙනම් gif බෑ...:no::no::no::no:උබ තමයි gif පප්පා:growl::growl::growl::growl:

    හි හි
    මම ගිෆ් දාන්නේ රෙඩියොවට අදාල එව්වා.
    :frown::frown::frown:
    ඒ මම ත්‍රේඩ් එකට ආවහමයි සින්දුවක් ඉල්ලද්දියි විතරයි
    බනින්න එපා, මම පව්
    :(:(:(