අර එටිසලාට් එක ගනින් බං...... 990 නේද ඒක 10GB....??
නෑ යකෝ ඕන වෙලාවක දවස් 14ක් වලංගුයි.
ඔව්
ඔව් බන්බොරු නම් අහපන් අරවින්දයා, බඩියා, its my style ඔය ඔක්කොම hutch
![]()
2GB Midnight Pack
Get 2GB from Midnight to 6.00 AM + Rs. 40 Reload that can be used throughout any time of the day. In addition your standard Internet rate will reduce to 20 cents per MB.
- Reload Rs. 75 to activate the 2GB Midnight Pack
- Valid for 7 days
තිලීස් කියන්නෙ නිහඬව ඉඳිමින් එළකිරි එකේ ගොඩක් දෙනෙකුගෙ ගීත ඉල්ලීම් ලබාදෙන කෙනෙක්. කිඹුල අයියට ඒක මතක්වීම අගය කරනව.


ඉන්ගිරිසී බැරි උනුත් ඕක කියන්න යන එකනෙ ප්රශ්නෙ..Guitar gahana honda porawal aniwa follow karana sinduwak thamai hotel california...![]()

web site එකේ විස්තර නෑ customer care කතාකරලා අහපන්
![]()

ow ewage mamath danna widiyata....aya karana gana kese wethath hema award event ekakinma eyatanan award ekak sure...![]()
e moko...![]()

පැටියා;13520457 said:අපිට සිංදු රික්වෙස්ට් කරන්න බැරිද කිඹුලා අංකල්?![]()
අද ඉල්ලන ඒවා ලබන සතියේ දෙන්නේ..... 
කඩුවෙලට නම් speed එලසිරාද ? මම හිතුවා රෑට විතරක් දෙන එකක් කියල ඕක.
හෙට Sim එකක් අරන් බලන්න ඕනේ Speed කොහොමද කියල.






සිරාද ? මම හිතුවා රෑට විතරක් දෙන එකක් කියල ඕක.
හෙට Sim එකක් අරන් බලන්න ඕනේ Speed කොහොමද කියල.
එහෙමද?ගෙදරට සිග්නල් අවුල්..
මම යාළුවෙකුගෙන් එටිසලාට් එකක් ඉල්ලන් චෙක් කරලා බැලුවා..