karannanam puluwan wei...eth denma behe...man langadima busy wenna niyamithai machan...
balamuko...thawa kal thiyenawane...ehema show ekakuth karanna oni...eth godak lesthi wenna oni....nikanma sindu gahalath behene...wisthara hoyagena ehema...hondata karanna oni watinakamak ena widiyata..
adahasata thank u machan...![]()
එල එල විස්තර මම හොයලා දෙන්නම් උබ සිංදු හොයාගනින්






මම Airtel Unlimited... 1800/=...fup vetunata passe radio ahana gaman thread ekata enna be...
මාර ගේමක් දීලානේ රේඩියෝ එකට එන්නේ..... එහෙම බලද්දි SLT එකට අපි බැන්නත් 512 අන්ලිමිටඩ් එක එලකිරි නේ..... 


