2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :shocked: මාර ගේමක් දීලානේ රේඩියෝ එකට එන්නේ..... එහෙම බලද්දි SLT එකට අපි බැන්නත් 512 අන්ලිමිටඩ් එක එලකිරි නේ..... :D
    ඒකනේ SLT එකට බනින්න නරකයි.

    කතාකරලත් වැඩක් නෑ.

    :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ela ela...puluwan widiyata set wemu ehenam...:D

    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :frown::frown::frown:
    නෑ යකෝ ඕන වෙලාවක දවස් 14ක් වලංගුයි.:cool::cool::cool:

    ඔව්:):)

    ඔව් බන්:frown::frown::frown: බොරු නම් අහපන් අරවින්දයා, බඩියා, its my style ඔය ඔක්කොම hutch:cool::cool::cool:

    :shocked::shocked: අඩේ මම හිතුවේ රෑට විතරයි කියලා..... ඕනා වෙලාවක වලංගු නම් පට්ට ලාභයි නේ බං...... :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දෙනුවර මින් පසු එක නුවරක් මෙනි....
    ඔබේ හදවත මහදෙහි සෙවනැල්ලකි...
    යලි හෙට දිනයක අපි හමුවන්නෙමු...
    අපි සක්විති රජ කිරුළු පලන්දෙමු...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිග්නල් නම් කියනවා. ඒත් ඔය කියන පැකේජ් එක මොකද්ද කියල හොයා ගන්න එපෑ.

    මම නම් Dialog එකෙන් 50 පැකේජ් එකෙන් 2GB වෙන්න බානව. ඒත් මේවගේ දවස් 14ක් තියන එකක් තියනව නම් හොදයි නේ.
    mid night නෙමේ යකෝ:frown::frown::frown: මම මේ දැනුත් hutch වලින් ඇවිල්ලා ඉන්නේ:cool::cool::cool:.එල එල අරවින්දයා ආවහම අහපන්කො වැඩි විස්තර:).