2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13521786 said:
    ගෙදරට ගුරුවරුන්ට කියලා ආදරය කරන්න තරම් කෙල්ලන්ට කොන්ද පණ නෑ

    :lol::lol::lol:

    තෝ ගෙදරටයි ගුරුවරුන්ටයි කියලද ආදරේ කලේ ඉස්කෝලෙ යනකාලෙ? :frown:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආදරය සුන්දර වරදකී..කිසිදා සමාවක් නම් නැතී
    t4304.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තාච්චියා....උඹ වොයිස් & මියුසික් ට්‍රැක්ස් මට එවපං.......
    මම එන්හැන්ස් කරල හදල දෙන්නම් ඔඩිෂන් දාලා......................

    උඹට මම ජය පතන්නේ බොක්කෙන් ම..........

    bohoma sthuthiyi kibula ayye..:)
    mama original complete voice karala mata puluwan vidihata hadala ewannam
    E wachaneta unath hanks ayye:)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    :shocked: පොඩි ළමයින්ගෙ කතාවලට බයවෙන්න හොඳ නෑ ලොකු කට්ටල :rofl:

    අහා එහෙනම් මම දැන් ලොකු ළමයෙක් පට්ට පට්ට
    එහෙනම් රැවුල ටිකක් හොඳට වවා ගන්න ඕනා
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරය සුන්දර වරදකී..කිසිදා සමාවක් නම් නැතී
    t4304.gif


    ආදරය සුන්දර වලදකී...
    කිසිදා උයන්නට නම් බැරී...
    මට පෙන්නලා වලදේ හැටී...
    ගාගත්ත දැලි හොදටම ඇති :eek::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13521752 said:
    ඕක බොරු කතාවක් නේ
    හැමෝටම දැනෙන්නේ ''අදරය'' කියන දේ නම්
    ඒක කෙනෙක්ට හදවතටය්
    තව කෙනෙක්ට තව තැනකටයි තේරෙන්නේ කොහොමද?

    ඒ හරි ආඤ්ඤමික ප්‍රශ්නයක් වගේ

    මේ සමාජයේ ආදරය කියන දේ එකිනෙකා දකි‍න්නෙ ‍විවිධාකාරව. රැල්ලට කරන ආදරය කියන දේ බොහෝවිට දකින්නෙ ඇස් දෙකෙන්. අර ඔයාට ලස්සන අක්කෙක්ගෙ පින්තූරයක් දැක්ක ගමන් ආදරය මතක් වෙනව ව‍ගේ. :rofl:

    කල්පවතිනා ආදරය දකින්නෙ හදවතින්.

    සමාජයේ ජීවත්වෙන ආදරය දකින්නෙ බුද්ධියෙන්. ඒ ආදරය මුලින් බලන්නෙ ඒ කෙනාගෙ ජීවන රටාව දිහා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සමාජයේ ආදරය කියන දේ එකිනෙකා දකි‍න්නෙ ‍විවිධාකාරව. රැල්ලට කරන ආදරය කියන දේ බොහෝවිට දකින්නෙ ඇස් දෙකෙන්. අර ඔයාට ලස්සන අක්කෙක්ගෙ පින්තූරයක් දැක්ක ගමන් ආදරය මතක් වෙනව ව‍ගේ. :rofl:

    කල්පවතිනා ආදරය දකින්නෙ හදවතින්.

    සමාජයේ ජීවත්වෙන ආදරය දකින්නෙ බුද්ධියෙන්. ඒ ආදරය මුලින් බලන්නෙ ඒ කෙනාගෙ ජීවන රටාව දිහා.
    :nerd: දෙතුන් පාරක් කියවන්න ඕන :nerd::nerd: