ආදරේ විදලා බලන්න මල්ලි...
ආදරේ විදිනකොට... ඔය බූට්.. ඒ කියන්නෙ විරහව..... පුදුම රසයක් දැනෙන්නෙ![]()
ඇඩි වයිස්ඩ් බයි සසා .... ද බූට් කාපර්..![]()
බුට් සෙට් වුනාම සින්දු වදිනවා නියමෙටම. අපිටම කියන ඒවා වගේ වෙනවා සමහර ඒවා.

ආදරේ විදලා බලන්න මල්ලි...
ආදරේ විදිනකොට... ඔය බූට්.. ඒ කියන්නෙ විරහව..... පුදුම රසයක් දැනෙන්නෙ![]()
ඇඩි වයිස්ඩ් බයි සසා .... ද බූට් කාපර්..![]()

අට වසරෙන් පස්සෙ ඉස්කෝලෙ ගියෙ නැත්තං කොහෙද ගියෙ ?
ඇයි වෙන්න බැරි?![]()

නුවරඑලියෙ නම් බොන්නම තමා තියෙන්නේ. අඩියක් අඩියක් ගානේ බාර්නේ.
![]()
![]()

ඇයි බං 10 වෙනි එකවත් හරි ගියෙ නෑ කියල කිව්වෙ

![]()
ada mewa kanna one

වේදනාව ඉවසන්න බැරි උනාම පිහිට ඒවා පමණයි..මට බොන්න ඕනෙ

ada mewa kanna one