2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13522242 said:
    ඇය් බන් අපි කෙල්ලන්ව හොයන්නේ
    ඇය් අපි ලව් කරන්නේ
    අරක කරන්නද?
    නැත්නම් තනි කමටද?
    මොකටද?

    ඇය් යකෝ අපි ලව් කරන්නේ ඇය් අපි මෙච්චරටම කෙල්ලෝ හොයන්නේ..

    අනෙ මටනම් හිතා ගන්න බෑ බන්..

    ඇත්තටම ඇය්.

    :(:(:(:(

    hVu2x.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙම ද? සමහරිවිට ඉතින් එහෙම කෙනෙක් හම්බුවෙයි. සමහරවිට ඔයා හරි කෙනා හම්බුනාම ඔය කිසි දෙයක් හොයන එකක් නෑ :rofl:

    මට ගොඩක් වෙලාවට මෙහෙම හිතෙනවා
    මට මම හොයනවා වගේ කෙනෙක් එක්ක යාලු නොවුනොත්
    පොඩි හරි ගැටලුවක් ඇති වුනොත්
    මම ගොඩාක් දුක් වෙය්
    එහෙම නැත්නම් ඔක්කොම අත ඇරලා දාලා යයි සමහර විට
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අට වසරෙන් පස්සෙ ඉස්කෝලෙ ගියෙ නැත්තං කොහෙද ගියෙ ? :eek:

    ඒකනම් වැදගත් ප්‍රශ්නයක්.

    :oo::oo::oo:

    නුවර එළියෙ කොච්චර බිවුවත් වදින්නෙ නෑ බන්. සීතල නිසා ගොඩක් බොන්න පුලුවන් :rofl:

    ඒකනේ ඔච්චර බාර් තියෙන්නේ.

    :):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාම 3යි බන් :growl:
    එහෙනං බය වෙන්න දෙයක් නෑ...:rofl:
    තව පුලුවන්..:lol:
    මං නං කියන්නෙ බූතයා ඇලඩින් හොයාගෙන එනකං ඉන්නෙ නැතුව...
    ඇලඩින් පහන හොයං ගියා නං හරි :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522082 said:

    මොක ද මල්ලි?

    මට නම් සීතල වෙලාවට ආදරේ නෙවෙයි, වෙන වෙන හැඟීම් එන්නෙ :lol:

    ඔයාටනම් ඉතින් ‍බෝතලේ ගැන ආදරයක් ඇතිවෙනව ඇති :lol: