මම කට්ටා;13522242 said:ඇය් බන් අපි කෙල්ලන්ව හොයන්නේ
ඇය් අපි ලව් කරන්නේ
අරක කරන්නද?
නැත්නම් තනි කමටද?
මොකටද?
ඇය් යකෝ අපි ලව් කරන්නේ ඇය් අපි මෙච්චරටම කෙල්ලෝ හොයන්නේ..
අනෙ මටනම් හිතා ගන්න බෑ බන්..
ඇත්තටම ඇය්.
මම කට්ටා;13522242 said:ඇය් බන් අපි කෙල්ලන්ව හොයන්නේ
ඇය් අපි ලව් කරන්නේ
අරක කරන්නද?
නැත්නම් තනි කමටද?
මොකටද?
ඇය් යකෝ අපි ලව් කරන්නේ ඇය් අපි මෙච්චරටම කෙල්ලෝ හොයන්නේ..
අනෙ මටනම් හිතා ගන්න බෑ බන්..
ඇත්තටම ඇය්.
oyath ahana prashna
mewa public eke ahana prashanda???


එහෙම ද? සමහරිවිට ඉතින් එහෙම කෙනෙක් හම්බුවෙයි. සමහරවිට ඔයා හරි කෙනා හම්බුනාම ඔය කිසි දෙයක් හොයන එකක් නෑ![]()
අට වසරෙන් පස්සෙ ඉස්කෝලෙ ගියෙ නැත්තං කොහෙද ගියෙ ?![]()



නුවර එළියෙ කොච්චර බිවුවත් වදින්නෙ නෑ බන්. සීතල නිසා ගොඩක් බොන්න පුලුවන්![]()



එහෙනං බය වෙන්න දෙයක් නෑ...තාම 3යි බන්![]()



ඕකා පොඩි එකානේ. ඕවා දන්නේ නෑ තාම.වර්ගයා බෝ කරන්නනෙ බන්,උඹ O/L විද්‍යාව කලේ නැද්ද?
![]()



මම කට්ටා;13522082 said:
මට නම් සීතල වෙලාවට ආදරේ නෙවෙයි, වෙන වෙන හැඟීම් එන්නෙ![]()

ඒක තමයි තව කොල්ලෙක් යාලු කරගන්න හම්බ වෙන්නෑ ඔව්ව public කිව්වාම නේද![]()




