2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මනමාලයන්...
    මනමාලියන්...
    සුභ මේ නැකතේ හරි කලබලේ..
    9.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔහොම කියල පහුවෙනකොට පසුතැවිලි වෙන්න තමා වෙන්නේ.

    එතකොට ඔය මුකුත් නෑ කාව හරි හොයාගන්න හිතෙයි.

    දැන්ම තමන්ට හොදියි කියල හිතන එකක් සෙට් කොර ගනින්. නැත්තන් ඉතින් දුක තමා.

    ඔය මොනවා කිව්වත් අපි කවදාවත් නොහිකන විදිහෙ නෙල්ලෝ අපිට හරියන වෙලාවල් තියනවා. අපි හිතන්නේත් නෑ ඒ කෙල්ල තමා හරි කියල. ටික කාලයක් යනකොට තමා ඒක තේරෙන්නේ.


    :yes::yes::yes:


    අනේ මන්දා බන්.. මටනම් තේරෙන්නෑ බන්.
    ඇතුවත් බෑ නැතුවත් බෑ කියන එකනම් ඇත්ත
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩ ගියෙ නෑ බන්, 3ම අසාර්ථකයි. 4 තාම හම්බ වුනේ නෑ:dull:
    :baffled::baffled: ආ හරි ගියෙ නැද්ද...
    අවුලක් නෑ.. හිදීවි කොතැනක හෝ හිමිකාරයා උඹේ නමින්..
    සසා කිව්වෙ මැරෙන්න මොහොතක් හරි තියලා කියලා නෙහ් ? :rofl::rofl: