පනින එක මකබෑවිලා යන්නම පැනපන්.... ආපහු මේ පැත්තට වත් එන්න බැරි වෙන්න....

මල පනින්නේ නැද්ද යකෝ....download speed 10Kbps තියෙද්දී මේ ත්රෙඩ් එකට ඇවිල්ලා බැලුවම ඇති හුයන්නක් නෑ..... උඹටත් මේ වගේ අති වේගවත් internet connection එකක් තිබුනනම් තේරෙයි.... කන් ගොට්ටා....මම කට්ටා;13527231 said:අය්යෝ උඹට මේ මල පැනලද බන්
හැම දාම සෙට් වෙන සෙට් විල්ල සෙට් වුනේ නැති වුනාම මොකක්ද වගේ බන්
ඒකයි මම රේඩියෝ එක පටන් ගත්තේ
සෙට් වෙලා ආතල් එකක් ගමු
ඔන්න එකටම මම විසින්ම මම ලිඳට පැන්නා එහෙනම්

මල පනින්නේ නැද්ද යකෝ....download speed 10Kbps තියෙද්දී මේ ත්රෙඩ් එකට ඇවිල්ලා බැලුවම ඇති හුයන්නක් නෑ..... උඹටත් මේ වගේ අති වේගවත් internet connection එකක් තිබුනනම් තේරෙයි.... කන් ගොට්ටා....![]()

මල පනින්නේ නැද්ද යකෝ....download speed 10Kbps තියෙද්දී මේ ත්රෙඩ් එකට ඇවිල්ලා බැලුවම ඇති හුයන්නක් නෑ..... උඹටත් මේ වගේ අති වේගවත් internet connection එකක් තිබුනනම් තේරෙයි.... කන් ගොට්ටා....![]()
මම කට්ටා;13527336 said:

අම්මටසිරි කට්ටට ගිය කල![]()
මම කට්ටා;13527361 said:මචං ඕක අහා අහා තම අද චැට් කරන්න තියෙන්නේ