ok ok.. මට තනියෙන් එන්න පුළුවන් කමක් තිබ්බනම් අනිව එනව කියල උබ දන්නවනෙ![]()


මම ඒක දන්නවා මල්ලි ,,,,,,,
ok ok.. මට තනියෙන් එන්න පුළුවන් කමක් තිබ්බනම් අනිව එනව කියල උබ දන්නවනෙ![]()


මොනවදඉන්නවා මල්ලි ,,,,,
මේ දවස්වල වැඩ ගොඩගැහිලා ...........

මම ඒක දන්නවා මල්ලි ,,,,,,,

ආච්චි අම්මගේ තුන්මාසේ බන අද තිබුනේ මල්ලිමොනවද
ක්ලබ් එක පැත්තෙ ආවෙත් නෑනෙ
දැන් ඔයා මට මොකද කරන්ඩ කියන්නේ..........ඔය කුප්ප කතා තමා අල්ලන්නෙ නැත්තෙ
රිදුනා![]()
හීන් සීරුවෙ අයිස් පාරක් වගෙආච්චි අම්මගේ තුන්මාසේ බන අද තිබුනේ මල්ලි
දේට සාංගික දානේ,,,,,,,
කොල්ලෝ සෙට් එක පල්ලේ හෝ ගාලා වැඩ
මම කම්මැලි නිසයි ඇවිත් PC එක දාගත්තේ
..එල එලනෑ බන් මල්ලි ,,,,,,හීන් සීරුවෙ අයිස් පාරක් වගෙ..එල එල
නෑ බන් මල්ලි ,,,,,,
අපේ එවුන් ඔක්කොම කරනවා
මම රින්ගන්ඩ ගියොත් හරි හරි අපි මේක කරන්නම් අයියේ,,කරන්නම් මල්ලි කියනවා
බොඳ සිකරට් එකක් නැතිඋනොත් තමයි මට කතා කරන්නේ.......................................
තියෙන ඉල්ලීම
කෝල් එකක් ගහල බැලුවේ නැද්ද ................ඒකා නෑනේ පේන්නවත්![]()
තාම නෑ ගහල බලන්න ඕනෙකෝල් එකක් ගහල බැලුවේ නැද්ද ................

තාම නෑ ගහල බලන්න ඕනෙ![]()


එල එල
ක්ලබ්![]()







ස්පෑම්
ඔය සින්දුව පොඩ්ඩක් අරන් අහන්ඩ
පිස්සු හැදෙනවා ..................................![]()
රිපෝර්ටඩ් 
