මහියටයි සංගටයි මොකද වෙලා තියෙන්නේ ???

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :):)
    මම ඒක දන්නවා මල්ලි ,,,,,,,

    ඔය කුප්ප කතා තමා අල්ලන්නෙ නැත්තෙ :frown:
    රිදුනා
    2.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොනවද :P
    ක්ලබ් එක පැත්තෙ ආවෙත් නෑනෙ
    ආච්චි අම්මගේ තුන්මාසේ බන අද තිබුනේ මල්ලි
    දේට සාංගික දානේ,,,,,,,
    කොල්ලෝ සෙට් එක පල්ලේ හෝ ගාලා වැඩ
    මම කම්මැලි නිසයි ඇවිත් PC එක දාගත්තේ
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ආච්චි අම්මගේ තුන්මාසේ බන අද තිබුනේ මල්ලි
    දේට සාංගික දානේ,,,,,,,
    කොල්ලෝ සෙට් එක පල්ලේ හෝ ගාලා වැඩ
    මම කම්මැලි නිසයි ඇවිත් PC එක දාගත්තේ
    හීන් සීරුවෙ අයිස් පාරක් වගෙ :rofl:..එල එල
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හීන් සීරුවෙ අයිස් පාරක් වගෙ :rofl:..එල එල
    නෑ බන් මල්ලි ,,,,,,
    අපේ එවුන් ඔක්කොම කරනවා
    මම රින්ගන්ඩ ගියොත් හරි හරි අපි මේක කරන්නම් අයියේ,,කරන්නම් මල්ලි කියනවා
    බොඳ සිකරට් එකක් නැතිඋනොත් තමයි මට කතා කරන්නේ.......................................
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    නෑ බන් මල්ලි ,,,,,,
    අපේ එවුන් ඔක්කොම කරනවා
    මම රින්ගන්ඩ ගියොත් හරි හරි අපි මේක කරන්නම් අයියේ,,කරන්නම් මල්ලි කියනවා
    බොඳ සිකරට් එකක් නැතිඋනොත් තමයි මට කතා කරන්නේ.......................................
    :rofl: තියෙන ඉල්ලීම
    පූව මිසින් නෙහ් :(