iPhone vs Samsung හොරු!

collhk

Well-known member
  • ayyo me moko ban.amaricawe inna suddoth apple iphone 5 phone ekata baninawa.passa kalu uba wage lankawe inna suddo iphone walata puka didi innawa:lol::lol::lol:duk seen






    :lol::lol::lol::lol::lol::rofl:

    oya kiwe android authority ekaen karapu drop test eka gena witarada tawa video kiyak thiyanawada mama kiyannae iphone 5 eka sira product ekak kiyala neme.
    kochchara orothtu denawada kiyala Ubalanam Yanne koheda malle pol
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මේ සම්සුන්ග් එවුන් මොනදබන් මේ ගහල තියෙන්නේ ice cream sandwich ලු ගින්ජබ්‍රෙඩ් ලු honeycomb ලු අඩෝ සම්සුන්ග් කාරයා රසකැවිලි කඩයක් වත් දාලද :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    Android+Versions.png

    Sira kathawa ban... :lol: :lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Samsung enna ennama chora wenawa LG ekenuth unta nadu dala :D

    අඩෝ සිරාවට ? සම්සුන්ග් එවුන් Apple එකට නඩු දාල තිබ්බ උන්ගේ LTE technology එක copy කරා කියල. දැන් LG එකෙන් මොකද්ද දන්නේ නෑ case එක :no:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මේ සම්සුන්ග් එවුන් මොනදබන් මේ ගහල තියෙන්නේ ice cream sandwich ලු ගින්ජබ්‍රෙඩ් ලු honeycomb ලු අඩෝ සම්සුන්ග් කාරයා රසකැවිලි කඩයක් වත් දාලද :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    Android+Versions.png
    මීමො ඕවා සැම්සුන්ග් ගහපුවා නෙමේ. ඔය ගූගල් ලා ඇන්ඩ්‍රොයිඩ් වලට දුන්නු අප්ඩේට් :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    S3 කියන්නෙ Apple කොපියක්?

    පිස්සුද හැටිද?

    iphone එකට S3 එක ලං කරන්නවත් බැහැ

    S3 has 4G. Does the iPhone have 4G?

    The S3 has a huge 4.8 inch screen. The iPhone? A measly 3.5 inches

    The S3 has expandable memory upto 64GB. How much does the iPhone have? None.

    The S3 has 1GB of RAM. The 4S has exactly half of that. 512MB

    The S3 has cutting edge NFC support. Does the iPhone support NFC? Nope

    The S3 has a front facing camera with 1.9 Megapixels. The iPhone? VGA. VGA!! Still think that the iPhone is superior? The front facing camera can only take calls using WiFi on the iPhone

    The S3 has a QUAD CORE 1.4 GHz Cortex A-9 processor. The iPhone also has a Cortex A-9. But guess what? It is SINGLE CORE clocked at only 1 GHz.

    And of course, the iPhone doesn't support flash. :rolleyes::rolleyes:

    Neither does it support java.

    Neither does it have an FM radio built in.

    The design also is significantly different.

    The S3 is definitely not a copy. It is a far far superior phone than the iPhone.


    උබෙ කම්පෙයාර් කිරීම අසාදාරනයි වගේ මටනම්.. මොකද 4G, Call over wifi වගේ දේවල් ඇපල් උන්ට නැති ටෙක්නොලොජියක් නෙමෙයිනෙ. උන් එ ෆිචස් ඇඩ් කරපු නැති එක විතරනෙ අවුල.. කොහොම උනත් ඇපල් බ්‍රැන්ඩ් නේම් එකට ගාන වැඩි එක නම් ඇත්ත.. නොවටිනා ගානක් ඇපල් ප්‍රඩක්ට් කියන්නෙ බ්‍රැන්ඩ් නේම් එක නිසා.. නැතුව අනික් ෆොන් වල නැති මැජික් ඒකෙ නැ.. ඒක එහෙම උනත් ඇපල් කියන්නෙ ඉන්වෙන්ට් කරන ඔක්කොම ඒ අවුරුද්දෙ රිලීස් වෙන ෆොන් එකට හො ටැබ් එකට ඔබලා මාකට් එකට දාන ජාතියෙ උන් නෙමෙයි.. ටෙක් එක ඉන්වෙන්ට් කරලා තව රිසච් ගොඩක් කරලා තමා උන් ඒක ප්‍රොඩක්ට් එකට දාන්නෙ.. කරුමෙට එතකොට සැම්සුන් වගේ උන් ඒක මාකට් එකට දාලා ඉවරයි..
     
    • Like
    Reactions: DJLEOx78