2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අම්මෝ වස්තුව ඕකේ නම මොකද්දො
    මම හොය හොය හිටපු සින්දුවක්
    දන්න කෙනෙක් නම කියන්න

    ඔ‍ය සුද්දොන්ගේ පාන් මට ඕනේ නෑ බන්.... කුඹුරු ති‍යනකම් තුන් වේලටම බත් කාලා ඉන්න පුලුවන්..:rofl::rofl::rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එල මොන පාටද :cool:

    සුදු වෑන් එකේ පාට නම් මතක නෑ බන් මට...:nerd::nerd::nerd::no:මොකක් හරි උබට සුදු වැන් එකක් එවන්නම්...:growl:උබ මැරුනද,මැරුවද තාම ජීවත් වෙනවද කියලා හොයා ගන්න බැරි වෙයි හෙටින් පස්සෙ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Dalinda


    [Chorus:]x2
    Dalinda
    Mi alma te llama
    Ven en mi cama
    Quiero amarte.
    Dulce nina
    Dame tus besos
    Mirame a los ojos
    Jurame tu amor.

    Verse:
    Every night in my mind
    Feel the perfume of your skin.
    Baby I won't deny
    You're the lady of my dreams.

    Pre-chorus:
    Damn, I like the way you push
    Me slowly up and down, baby
    Let me kiss ya sexy body
    I will be so kind.

    [Chorus]

    [Prechorus]
    Damn I like the way you push
    Me slowly up and down, baby
    Let me kiss ya sexy body
    I will be so kind,

    [Chorus]

    Nina dame tus besos
    Quero tenerte en mis brazos
    Toda la noche en mi cama
    Mi amor, mi amor.

    [Chorus]x2
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif
    :)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    දැන් දැන් ඉතිරි වන්නේ මිතුරන්...ස්වල්ප
    නග්ගල ගන්න ගසලා හිරිකඩ.......අල්ප
    පෙන්නා ඔබේ කවියේ සැගවුණු.....ශිල්ප
    කවියක් කියමුදෝ දිනූෂ..........සංකල්ප

    කොහෙද ගියේ :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි මාලු අල්ලනවා යොත් දාලා. ආඳො, අඟුලුවො එහෙම අහු වෙනව ගොඩක් :D
    ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන් මේ දැං අල්ලපු මාලු :sorry:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අපි මාලු අල්ලනවා යොත් දාලා. ආඳො, අඟුලුවො එහෙම අහු වෙනව ගොඩක් :D

    ලොකු ලොකු මාළු ඉන්නව ඇති නේද? වටේට මුඩුක්කුත් තියනවනේ:eek::eek::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටූ නංගී එළටම වැඩ දෙන්නේ...
    රේඩියො ශෝ එක නැගලම යන්නේ...
    ඇල්වතුරත් ඇයි නිවලා බොන්නේ...
    ශීතකරණයක් නැද්ද තියෙන්නේ ? :rofl:

    කට්ටිය සෙට්වෙලා චැට් එක නැගලම යන්නේ
    ටූගෙ හඬ නිසා කොල්ලන් මන්මත් වෙන්නේ
    ඇල්වතුර උණු නිසයි කොල්ලෝ නිවලා බොන්නේ
    ශිතකරණයේ මොකට ද වතුර දාන්නේ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    දැන් දැන් ඉතිරි වන්නේ මිතුරන්...ස්වල්ප
    නග්ගල ගන්න ගසලා හිරිකඩ.......අල්ප
    පෙන්නා ඔබේ කවියේ සැගවුණු.....ශිල්ප
    කවියක් කියමුදෝ දිනූෂ..........සංකල්ප


    Meee ahannamai hitiye. Menna meka therena sinhalata haroola denna

    Onna Gorapiran Rakuso amu kalaa bidan enawooo :oo:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ධීවර සුපුනා
    :lol::lol::lol:

    නෑ බන්, කොල්ලො ටික සෙට් වෙලා බෝතලේකුත් අරගෙන මාලුවෙක් අල්ලගෙන BBQ දාල, සින්දු කියල පොඩි ෆන් එකක් ගන්නව අපි ඉඳල හිටල :D
     
    Status
    Not open for further replies.