අම්මෝ වස්තුව ඕකේ නම මොකද්දො
මම හොය හොය හිටපු සින්දුවක්
දන්න කෙනෙක් නම කියන්න
ඔය සුද්දොන්ගේ පාන් මට ඕනේ නෑ බන්.... කුඹුරු තියනකම් තුන් වේලටම බත් කාලා ඉන්න පුලුවන්..



අම්මෝ වස්තුව ඕකේ නම මොකද්දො
මම හොය හොය හිටපු සින්දුවක්
දන්න කෙනෙක් නම කියන්න


එල මොන පාටද![]()



මොකක් හරි උබට සුදු වැන් එකක් එවන්නම්...
උබ මැරුනද,මැරුවද තාම ජීවත් වෙනවද කියලා හොයා ගන්න බැරි වෙයි හෙටින් පස්සෙඅපි මාලු අල්ලනවා යොත් දාලා. ආඳො, අඟුලුවො එහෙම අහු වෙනව ගොඩක්![]()


අන්න අන්න...ඔය ඉතින් වාශ්ප කර ගන්න හදන්නේ...උස්සපිය අත කියපු එකා![]()





කොහෙද ගියේදැන් දැන් ඉතිරි වන්නේ මිතුරන්...ස්වල්ප
නග්ගල ගන්න ගසලා හිරිකඩ.......අල්ප
පෙන්නා ඔබේ කවියේ සැගවුණු.....ශිල්ප
කවියක් කියමුදෝ දිනූෂ..........සංකල්ප

ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන් මේ දැං අල්ලපු මාලුඅපි මාලු අල්ලනවා යොත් දාලා. ආඳො, අඟුලුවො එහෙම අහු වෙනව ගොඩක්![]()

Tho Name Eka Dannawadaඅම්මෝ වස්තුව ඕකේ නම මොකද්දො
මම හොය හොය හිටපු සින්දුවක්
දන්න කෙනෙක් නම කියන්න
අපි මාලු අල්ලනවා යොත් දාලා. ආඳො, අඟුලුවො එහෙම අහු වෙනව ගොඩක්![]()



Ubawath naane gemata![]()


ටූ නංගී එළටම වැඩ දෙන්නේ...
රේඩියො ශෝ එක නැගලම යන්නේ...
ඇල්වතුරත් ඇයි නිවලා බොන්නේ...
ශීතකරණයක් නැද්ද තියෙන්නේ ?![]()
දැන් දැන් ඉතිරි වන්නේ මිතුරන්...ස්වල්ප
නග්ගල ගන්න ගසලා හිරිකඩ.......අල්ප
පෙන්නා ඔබේ කවියේ සැගවුණු.....ශිල්ප
කවියක් කියමුදෝ දිනූෂ..........සංකල්ප

මොන මැච් එකදබල්න්න බැරි උනා![]()
කියපංකො

ධීවර සුපුනා
