Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Nae sarang (My Love 2007)

photo45446.jpg

හුගකාලෙකින් ෆිල්ම් එකක් දාන්නත් බැරිවුනා:(:(.මම අද දෙන්න යන්නේ කොරියන් ෆිල්ම් එකක්:yes::yes:. ටොරන්ට් එකේ සීඩ් නම් අඩුයි:baffled::baffled:.හැබැ‍යි මේක නම් සීඩ් මදි කියලා අතහරින්න එපා:frown::frown: මොකද එය ලොකුම මෝඩකමක් වේවි:yes::yes:.ෆිල්ම් එකේ කතා තේමාව තමයි ආදරය.:love::love:.කතාව කියන්නේ නෑ:P:P.මේ ෆිල්ම් එක නම් අතරමග බලන එක නතරකරන්න එපා:frown::frown:.මොක්ද ෆිල්ම් එක ටිකක් සංකීර්නයි.:yes::yes:මුලු ෆිල්ම් එකම බලන්න:yes::yes:.සමහරවිට ඔබ බලපු හොදම ෆිල්ම් ගොඩට මෙයත් එකතුවේවී;);).

IMDb

Download
Torrent700mb
 
  • Like
Reactions: ncpasan

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Painted Skin (2008)
ඔන්න ක්‍රීයාදාම චිත්‍රපටි ඉල්ලපු කට්ට්යට තමයි මේ ෆිල්ම් එක:yes::yes::yes:.දන්නවනේ සුපිරි සටන් නලු ඩොනී යෙන්ව :P:P:P.ඔහුගේ මම බලපු වෙනස්ම ආරක් ගත්ත චිත්‍රපටිය තමයි මේක.ටිකක් නෙමේ හුගක්ම වෙනස් විදියේ තේමාවක් දිගේ ගලාගෙන යන චිත්‍රපටියක්:yes::yes::yes:. කතාව කියන්නේ නෑ බලන්න:no::no::no::D:D:D.
46c56dfb51u3no8vls.jpg

Trailer

IMDb

Download

Torrent 700mb
 
Last edited:
  • Like
Reactions: mic

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Hua Mulan (2009)

තවත් සුපිරි චීන ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි Hua Mulan (2009):yes::yes:.සමහර අය බලලාත් ඇති:rolleyes::rolleyes:.බලපු නැති කට්ටිය අනිවා බලන්න:yes::yes:.තම පියා වෙනුවෙන් සටන් කරන දියනියක් ගැන තමයි කතාව දිවෙන්නේ:D:D.මේකෙත් සීඩ් අඩුයි ඒත් download කරන එක නම් අතහරින්න එපා:frown::frown:.
Hua Mulan:Today we will stain the battlefield with our blood. Behind us is our homeland. If we have to bleed out our last drop of blood, if we have to become bleached bones in this desert, we must defend it to the death! We must let the Rourans know we Wei warriors will never surrender and will never compromise! Soldiers may rebel against me, generals may leave me for dead, but I, Hua Mulan, will never betray my country!
17250235646177438057.jpg

Trailer

IMDb

Download
Torrent 700mb
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Nae sarang (My Love 2007)

    photo45446.jpg

    හුගකාලෙකින් ෆිල්ම් එකක් දාන්නත් බැරිවුනා:(:(.මම අද දෙන්න යන්නේ කොරියන් ෆිල්ම් එකක්:yes::yes:. ටොරන්ට් එකේ සීඩ් නම් අඩුයි:baffled::baffled:.හැබැ‍යි මේක නම් සීඩ් මදි කියලා අතහරින්න එපා:frown::frown: මොකද එය ලොකුම මෝඩකමක් වේවි:yes::yes:.ෆිල්ම් එකේ කතා තේමාව තමයි ආදරය.:love::love:.කතාව කියන්නේ නෑ:P:P.මේ ෆිල්ම් එක නම් අතරමග බලන එක නතරකරන්න එපා:frown::frown:.මොක්ද ෆිල්ම් එක ටිකක් සංකීර්නයි.:yes::yes:මුලු ෆිල්ම් එකම බලන්න:yes::yes:.සමහරවිට ඔබ බලපු හොදම ෆිල්ම් ගොඩට මෙයත් එකතුවේවී;);).

    IMDb

    Download
    Torrent700mb
    පට්ට පටපට
    11.gif
    11.gif

    +4
     
    • Like
    Reactions: rcccc

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    Painted Skin (2008)
    ඔන්න ක්‍රීයාදාම චිත්‍රපටි ඉල්ලපු කට්ට්යට තමයි මේ ෆිල්ම් එක:yes::yes::yes:.දන්නවනේ සුපිරි සටන් නලු ඩොනී යෙන්ව :P:P:P.ඔහුගේ මම බලපු වෙනස්ම ආරක් ගත්ත චිත්‍රපටිය තමයි මේක.ටිකක් නෙමේ හුගක්ම වෙනස් විදියේ තේමාවක් දිගේ ගලාගෙන යන චිත්‍රපටියක්:yes::yes::yes:. කතාව කියන්නේ නෑ බලන්න:no::no::no::D:D:D.
    46c56dfb51u3no8vls.jpg

    Trailer

    IMDb

    Download

    Torrent 700mb
    meka nam ballan one mama kamathima acton naluwa:D
    6+
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    මේක පාලුවට ගිහිල්ලනේ... :frown::frown::frown:
    මම අද දෙන්ට යන්නේ Sweden film එකක් :nerd:

    Women Without Men (2009)

    WomenWithoutMen.jpg

    Trailer

    18+ කිවුවට මේක 18+ මත නෙමෙයි වගේ. කතාවනම් හොදයි.
    සතුට නොමැතිව දුක්කිත ජීවිත ගත කරන කාන්තාවන් 4ක් වටා මෙහි කතාව නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් තීරණය කරනවා තමන්ට තිබෙන සිමා මායිම කඩාගෙන ගොස් තමන්ගේ නිදහස ලබාගන්න. මෙම අමිහිරි අද්දැකීම් ඇති කාන්තාවන් එකිනෙකට මුණගැහෙනවා. නමුත් මොවුන්ගේ ජීවිතය පිටු පස ඇති අද්දැකීම් එකිඑකට වෙනස් අද්දැකීම් වෙයි. අවසානයේ තමාට සමාජයේ තම කැමති දේ සමග පමණක් ජීවත් වෙමින් අකමැති දේ ඉවත් කරමින් මොවුන්ට ජීවත් විය හැකිවේද? ඒක දැනගන්නනම් Film ඒක බලන්නම වෙනවා.

    Download
    Torrent
    thwath swedan film ekak aniwa balanawa +6
     
    • Like
    Reactions: rcccc

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :love::love::love:Hear Me (2009):love::love::love:(The Sound of Love Speaks Loud and Clear)
    මම මේ ත්‍රේඩ් එකේ දාන දෙවනි තායිවාන් ෆිල්ම් එක තමයි Hear Me :yes::yes::yes:.පලවෙනි එක You Are the Apple of My Eye බලන්න ඇතිනේ:D:D:D.Hear Me ඇත්තටම වෙනස්ම විදිහේ කතාවක්:cool::cool::cool:.හදවතට අමතන ආදරයට සන්නිවේදනය බාදාවක්ද:confused::confused::confused:???ෆීල්ම් එක බලලාම උත්තර හොයමු:):).
    Hear%2BMe.jpg

    Trailer

    IMDb

    Download
    Torrent 1.4GB

    සුපිරි මචන් මම කාලෙකට පස්සේ බලපු සිරාම love story එක .
    පට්ට මචන් .
    තව මේ වගේ ඒවා දාපන් .
    ස්තුතී මචන් :cool::cool:
     
    • Like
    Reactions: rcccc

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ හැමදාමත් අපිට හොද චිත්‍රපට අරගෙහ්න එනවා
    උබගේ උත්සාහක ප්‍රයත්නය මම හුගක් අගය කරනවා මචන්

    මේ ටික බාගත කරලම අදහස් දක්වන්නම් මචන්

    :):):cool:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබ හැමදාමත් අපිට හොද චිත්‍රපට අරගෙහ්න එනවා
    උබගේ උත්සාහක ප්‍රයත්නය මම හුගක් අගය කරනවා මචන්
    උබගේ මේ ත්‍රෙඩ් එක මට මතක විදියට දැන් තමා දැක්කේ

    මේ ටික බාගත කරලම අදහස් දක්වන්නම් මචන්

    :):):cool:
    :):):)
    උබ කලිනුත් මේකට කමෙන්ට් දැම්මේ බන් :lol::lol::lol:ඔය ගමයා කියන ටැග් එකත් උබම තමයි දැම්මේ:):):).උබට සෙට් වෙන ෆිල්ම් විතරක් බාගනින්:cool::cool::cool:. නෑත්තම් උබට තව මාස 3කට 4කට බලන්න ෆිල්ම් තියෙනව මේකේ:):):).
     
    Last edited:
    • Like
    Reactions: King GBN

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Three Kingdoms: Resurrection of the Dragon (2008)

    හුග කාලෙකින් thread එක update කරන්නත් බෑරිවුනා:dull::dull:.අද මම ගෙනාවේ ච්න ක්‍රියාදාම චිත්‍රපටියක්:):).RED CLIFF,troy,300 වගේ historical war films වලට කැමති කට්ටිය අනිවා මේක බලන්න:cool::cool::cool:.
    Three-Kingdoms-Resurrection-Of-The-Dragon-2008-Front-Cover-8789.jpg

    Trailer

    IMDb

    Download
    Torrent 700mb
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Three Kingdoms: Resurrection of the Dragon (2008)

    හුග කාලෙකින් thread එක update කරන්නත් බෑරිවුනා:dull::dull:.අද මම ගෙනාවේ ච්න ක්‍රියාදාම චිත්‍රපටියක්:):).RED CLIFF,troy,300 වගේ historical war films වලට කැමති කට්ටිය අනිවා මේක බලන්න:cool::cool::cool:.
    Three-Kingdoms-Resurrection-Of-The-Dragon-2008-Front-Cover-8789.jpg

    Trailer

    IMDb

    Download
    Torrent 700mb

    11.gif
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    Three Kingdoms: Resurrection of the Dragon (2008)

    හුග කාලෙකින් thread එක update කරන්නත් බෑරිවුනා:dull::dull:.අද මම ගෙනාවේ ච්න ක්‍රියාදාම චිත්‍රපටියක්:):).RED CLIFF,troy,300 වගේ historical war films වලට කැමති කට්ටිය අනිවා මේක බලන්න:cool::cool::cool:.
    Three-Kingdoms-Resurrection-Of-The-Dragon-2008-Front-Cover-8789.jpg

    Thanks macho.......:):):)