ඇයි ඔයාගේ අවුරුදු ගානක් පන වගේ රැක්ක මොනවා හරි නැති උනාද![]()

ජබොක්.......
ඇයි ඔයාගේ අවුරුදු ගානක් පන වගේ රැක්ක මොනවා හරි නැති උනාද![]()

ජබොක්.......
ඔය මූඩි දෙකක් දාලාද කතා කරන්නෙ ?අපිත් ඔයාට ඕනා නම් මේ මාසේ තවත් අමතක නොවෙන්න දෙයක් දෙන්නම්......
![]()
![]()

පටලවගන්න දෙයක් නෑ. අන්න තරියා පැදුරකුයි කොට්ටෙකුයි බොංගො එකට පටවනවාලු..![]()

නෑ නෑ ගෙට අරගෙන..... කෝල් කරා ටිකකට කලින්..... 
උඹ බීලා නේද ?
ඈල්කොහොල් ටිකක් ඈහැට දැක්කේ නෑ අර ගැරේජ් එකේ තැපපු දවස් තුනෙන් පස්සේ........
ඒ දවස් ටිකේ නම් කරදරයක් නැතුව ඈල්කොහොල් රස බැලුවා.... 
hmm.. take it easy dr.. lyf is not easy as we expected !!things are changing every moment. but ...
![]()

මූ හැරෙන්නේ පොල් පැලේ කන්න තමා දැන් නම්........

ඔය මූඩි දෙකක් දාලාද කතා කරන්නෙ ?![]()

නෑ අද වැඩේ කැන්සොල් උනා.... හෙටවත් බලන්න ඕනා ඈල්කොහොල් බින්දුවක්වත් ඈගට දාගන්න..... 
අද කිඹුලත් එකක් සෙට උනේ බෙලිමල් බොන්න වෙන්න ඇති නේද ?ඈල්කොහොල් ටිකක් ඈහැට දැක්කේ නෑ අර ගැරේජ් එකේ තැපපු දවස් තුනෙන් පස්සේ........
ඒ දවස් ටිකේ නම් කරදරයක් නැතුව ඈල්කොහොල් රස බැලුවා....
![]()
ඒ මොකෝ බන් එහෙම කියන්නේමම දැන් නොබොමි !!
රත්නේ කතා කරලත් ගියේ නෑනේ දැන් !!
![]()

ආ උඹ එහෙමයි දැන් එහෙනම් ආ.......?? 


why you asking ?![]()


මුසාවාදා. රත්නෙත් ඔහොම තමයි. බොන්න වරෙන් කියනකොට බීම නවත්තලලු.
නැත්නම් වෙලාවක් නැහැල්ලු.
![]()
කවුද යකෝ බීම නැවැත්තුවා කිව්වේ.....?? මම එහෙම එකක් කිව්වද....?? මට මතක නෑ නේ ඕයි........
(දැන් පිලිගනින් හොදේ.... මොකද මට මතක නෑ නම්, මම එහෙම එකක් කියලා නෑ.... අධිකරණෙන් උනත් පිලිගන්න දෙයක් ඒක
) ඌ බොන එකෙක්ද බන් මූඩියක් දැක්කම වෙව්ලනවා !! සිරාවටම දැන් බොන්නේ නෑ බන් !!![]()

හිටුකෝ උඹේ ඔය ශික්ෂාපදේ අද හෙටම කඩවලා දාන්න...... 
your so called "....." , who ever he is /was , never can be Thari mama since hes kinda old man who wont ever make love with sweet lil kids.![]()



අනේ උඹේ සෙට් වීම් ගැන නම් කියන්න එපා !! ඒවා මේ කපේදී වෙන ඒවා නෙමේ !!![]()



තරි මාමා නං මරු...
ඊට වඩා ගින්නා නෙහ් තෝ.. දෙකොන ගින්නා![]()
![]()
සොරි...... 
දුක සැප අහන්ඩ කලින් නෙහ් ලිදක් සෙට් කරන්න ගියෙ...
අරූ මට අද උදේ ඔක්කොම කිව්වා...
අසනීපෙ නෙවෙයි.. ටෙලිපොන් නම්බර ටික නෑ කිව්ව ගමන්ම හා හා හිටපං මං කථා කරන්නං කියලා ලු කෝල් එක ගත්තෙ![]()
![]()

නෑ බං තරි මාමාට මමයි කිව්වේ උඹේ නම්බර්ස් ටිකට මොකක්ද අයිස්ක්‍රීම් සැන්විච්ද මොකක්ද ලබ්බක් දාන්න ගිහිල්ලා, කන්ටැක්ට් ලිස්ට් එකට කෙල වෙලා, ලණුවක් ගිල්ලවන්න හොද වෙලාව කියලා.......

දෙකොන ගින්නා...
දේවාලෙට බාර උනත් වැඩක් වෙයිද ගිනි දෙනවා නං..![]()


Apo rathneya cheeththayakma thamai balan giyamaumbe ara kellawa interview karapu hati dan kiwwa ou
eki sakkara wattamak lu
rathne kiyanawa kellats wada amma hondailu
![]()

සිරාවට ඕයි..... ඒ කෙල්ලට වඩා ජොබ් එක ගැන උනන්දුව තිබ්බේ අම්මට.....
අපෝ ඒකි ගත්තොත් මට මේ තියෙන බිස්නස් ටිකත් නැති වෙනවා..... ඈදන් ආපු ඈදුම දැක්කා නම්, ඒ ඈදුම ඈදගෙන හිට්ලර්ගේ ප්ලේස් එකට එහෙම ගියා නම් හිට්ලර් ඒකිවත් එලවලා, උඹටත් බැනලා තමා නවතින්නේ......
අනේ මන්දා බං දැන් කාලේ හැදෙන උන්...... 
Ow ow kiwwa mu interview eken gaththath waipare eken kapanawa sure
කෙලින්ම ෆේල්...... 
ඒවගේ.......
ගොනා හැරෙන්නේ මොකක්ද පැලේ කන්න වගේ.....![]()
මගුලක් කතා කරනවා..... මම මේ ශොප් එකේ වැඩට ගන්න එකෙක් හොයනවා..... යකෝ මුන්ට 18,500ක් දෙනවා කියලත් එන්නේ නෑ නේ..... ලස්සනම වැඩේ කියන්නේ O/L විතරයි පාස්, ඒත් හොයන්නේ 30,000න් එහා පඩි තියෙන ජොබ්...... 
පැල කොහොම වෙතත් මොල්ගස් පාර නං කයි..![]()


ගුටි කෑවට ඔවුන් දෙන්නට අවුලක් නෑ ,
එකෙකුට නිදියන්න බොන්ගෝ එක තියෙනවා, අනිකට බස් එක තියෙනවා........![]()
මගුලක් කතා කරනවා....... යකෝ ලේලන්ඩ් එකක් ගෙනාව මුල්ම පාර නම් ආතල් එකට බස් එකේ නිදා ගත්තා....... දැන් නම් කාලෙකින් එහෙම සෙට් උනේ නෑ.... එදා ගැරේජ් එකේ හිටපු දවස් 2 ඈරෙන්න..... 
අමුඩෙයි පුකයි දෙකටම ලිඳ!![]()

තෝව කොටියම කාපිය..... 
අද කිඹුලත් එකක් සෙට උනේ බෙලිමල් බොන්න වෙන්න ඇති නේද ?

සෙට් වීම කෑන්සල් කරන්න උනා.... අද එච්චරටම ඈල්කොහොල් අවශයතාවක් ආවේ නෑ....... හෙටවත් ඒකට සෙට් වෙන්න ඕනා..... කිඹුල් මාමිට මලේ මල ඈති මම එනවයි කියලා ආවේ නැති නිසා...... 