EK Married Club-3

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:shocked::shocked::shocked::shocked:

මම මුකුත් කියන්දෝ නොකියම්දෝ......... :rofl::rofl: :baffled::dull:

:lol:

:oo::oo: අපිත් ඔයාට ඕනා නම් මේ මාසේ තවත් අමතක නොවෙන්න දෙයක් දෙන්නම්...... :rofl: :P

:oo:

උඹට පුළුවන් කියල ෂුවර් ද ? :eek:

:lol:

පැල මද හරි රසයි :lol:
hi tharinda !!

:shocked:

it's touching to my soul :D
:)

:)
 
NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඌට කොසු පාරක් ටිකක් තදින් වැදිලා මතකෙ එහෙන් පිටින්ම ගිහින් වගෙ.. :D

    වයිෆ් පිට්ටු බම්බුව ඔලුවට උඩින් කරකවනවා මතකයි. ඊට පස්සේ මම හිටියේ හොස්පිට්ල් එකේ ඇදක් උඩ. අම්ම තමයි කිව්වේ වෙච්ච දේ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට කොසු පාරක් ටිකක් තදින් වැදිලා මතකෙ එහෙන් පිටින්ම ගිහින් වගෙ.. :D

    :shocked::shocked: හෆොයි එහෙමත් එකක්ද .......?? :rofl:

    ඒ උනාට ඔය අපේ තරියා යස අගේට ඉන්නේ කොසු පාර කාලත් හැමදාම...... :lol::lol:

    sv6vxe.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වයිෆ් පිට්ටු බම්බුව ඔලුවට උඩින් කරකවනවා මතකයි. ඊට පස්සේ මම හිටියේ හොස්පිට්ල් එකේ ඇදක් උඩ. අම්ම තමයි කිව්වේ වෙච්ච දේ :dull:
    පිට්ටුව රස නෑ කිව්වාද ? :eek:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පිට්ටුව රස නෑ කිව්වාද ? :eek:

    :sorry: පිට්ටු බම්බුවක් තිබ්බට කවදාවත් පිට්ටු හදන්නේ නෑ බන්.:sorry: ඒක යූස් කරන්නෙ පහර දෙන්න :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry: පිට්ටු බම්බුවක් තිබ්බට කවදාවත් පිට්ටු හදන්නේ නෑ බන්.:sorry: ඒක යූස් කරන්නෙ පහර දෙන්න :dull:
    domestic violence.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිෆ් පිට්ටු බම්බුව ඔලුවට උඩින් කරකවනවා මතකයි. ඊට පස්සේ මම හිටියේ හොස්පිට්ල් එකේ ඇදක් උඩ. අම්ම තමයි කිව්වේ වෙච්ච දේ :dull:

    :shocked::shocked: හෆොයි.......!!
     
    Status
    Not open for further replies.