paypal දන්න අයියලා එන්නො

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    paypal දන්න අයියලා එන්නො

    1)මචන්ලා මට paypal එකට සල්ලි ගෙන්න ගන්න පුලුවන් හොද Card එකක් කියන්නකො?

    *මම කලින් පාවිච්චි කරේ Sampath web card එකට සල්ලි ගෙන්න ගන්න බැරි හින්දයි වෙන එකක් ගන්න හදන්නේ.

    2)HNB එක හොදයිද?

    3)Combank එකේcard එකටත් සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද? HND වගේ Slow නැද්ද?
     
    Last edited:

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Commercial eke normal debit card eka aragena online payment walata request ekak danna. eeta passe dawas 2n hari yai machan. wadipura ganak kapenne naha
     
    • Like
    Reactions: kidz.hero

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    HND කියලත් බැංකුවක් තියනවද බන් ලංකාවෙ :shocked:
    ඇයි දැන් සම්පත් webcard එකන් පේපැල් ගොඩ දාගන්න බැරි උනේ බොට ?
    කරපු විදිය කියපන් බලන්න
     
    • Like
    Reactions: kidz.hero

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    HND කියලත් බැංකුවක් තියනවද බන් ලංකාවෙ :shocked:
    ඇයි දැන් සම්පත් webcard එකන් පේපැල් ගොඩ දාගන්න බැරි උනේ බොට ?
    කරපු විදිය කියපන් බලන්න

    naha machan mata salli paypal ekata genna ganna puluwan card ekak one.
    sampath eken salli genna ganna bane paypal ekata.

    HND neme :P HNB
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    මම දන්න විදියට නම් ලංකාවේ විදියට හදපු paypal එකකට , ඒ කියන්නේ sampath web card එකක් හරි com bank debit card එකක් හරි දාලා වෙරිෆයි කරපු paypal account වලට සල්ලි received කරන්න බැ. ඒවයින් සල්ලි යවන්න විතරයි පුළුවන්. දන්න විදියට නම් තාම ලංකාවට paypal money received කරගන්න විදියක් තාම නම් නැ