කලකිරීම..!

sad soul

Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    මට මේක කියන්න කව්රුවත් නැහැ.. ඒ වගේම මගෙ ඇත්ත අයිඩී එකෙන් ඇවිත් කියන්න පුළුවන් කමකුත් නැහැ. මම අවුරුදු 3ක් ආදරේ කරපු මගෙ කෙල්ල අද මට නොකියම මාව දාල රට ගිහින්.
    මම ඒ කලේ හොඳට ෆන් ගත්ත කොල්ලෙක්.. යාලුවෝ සැහෙන්න හිටිය, රට වටේ ට්‍රිප් ගිය, බිව්වා, පිස්සු කෙළිය.. එත් මට මෙයා හම්බ උන දවසේ ඉදන් මගෙ ජීවිතේ සැහෙන්න වෙනස් උන..
    නරකට නෙමේ හොඳට.. මෙයාට ලං වෙන්න වෙන්න මම යාලුවන්ගෙන් ඈත් උන, ජීවිතේ ගැන සීරියස් හිතන්න ගත්ත, හම්බ කලා, රස්සාවෙන් හොඳ තැනකට ආව, සිගරට්, අරක්කු හැම දෙයක්ම නැවැත්තුව.
    ගෙවල් වලින් උනත් අපිට කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ.. ලබන අව්රුද්දෙ අන්තිමට වගේ වෙඩින් එක ගන්නත් හිතාගෙන හිටියේ.. ඊයෙත් මාත් එක්ක කතා කරලා love u කියපු කෙල්ල අද පාන්දර ලංකාවෙන් ගිහින්.
    මට මැසේජ් එකක් එවල මම යනවා.. මට සමාවෙන්න මාව හොයන්නත් එපා මම ආයේ ලංකාවට එන්නෙත් නෑ කියල. මම එයාගේ ගෙදර ගියාම ඇහේ අයත් හිතාගෙන ඉඳල තියෙන්නේ මම දැනුවත්ව එයා ගිහින් කියල.
    ඒවානම් බොරු වෙන්න ඇති.. අඩුම ගානෙ එයාගේ හිතේ එහෙම අදහසක් වත් තියනවා කියල මම දැනගෙන හිටියෙ නෑ. මම නැත්තටම කලකිරුන යාලුවනේ, මේකද ජීවිතේ කියල හිතෙනව. මට වෙන කියන්න දෙයක්වත්, හිතන්න දෙයක්වත්, අඬන්න කඳුලුවත් නෑ.. කලකිරීමක් විතරයි තියෙන්නෙ. මගෙ සුන්දර මතකත් එක්ක මට තවත් මෙහෙ ඉන්න ඕනේ කමක් නැහැ.. මමත් පුළුවන් ඉක්මනට ලංකාවෙන් යනවා මම දන්නවා ඉස්සරහට මගෙ ජීවිතේ සැහෙන්න වෙනස් වෙයි.. හැබැයි ඒ මගෙ රත්තරන් හම්බ වෙන්නේ කලින් මම ගෙවපු ජීවිතේටත් වඩා දහස් ගුණයක් නරක එකක් වෙන්න පුළුවන්. තවත් එක කලකන්නියෙක්ගේ කතාවක් කියල කියවල බලල අමතක කරපල්ලා යාලුවනේ. හැබැයි මට කවදාවත් එළකිරි එකනම් අමතක වෙන එකක් නෑ.. එහෙනම් උඹලට සදා ජය!
    :)
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Ado oluwata pollan gahuwa wage wadake wela tiyanna.machan kella yanna hatuwa mokke da?
     
    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    හැබැයි ඒ මගෙ රත්තරන් හම්බ වෙන්නේ කලින් මම ගෙවපු ජීවිතේටත් වඩා දහස් ගුණයක් නරක එකක් වෙන්න පුළුවන්. තවත් එක කලකන්නියෙක්ගේ කතාවක් කියල කියවල බලල අමතක කරපල්ලා යාලුවනේ. හැබැයි මට කවදාවත් එළකිරි එකනම් අමතක වෙන එකක් නෑ.. එහෙනම් උඹලට සදා ජය!

    පිස්සු කෙලින්ඩ එපා කොල්ලෝ,කෙල්ල දාල ගියා කියල උඹ උඹටම වේදනා දී ගන්න එපා.අනික බං උබ පලවෙනි post එක දැම්මෙ යනව කියල කියන්ඩද?:(:(:(
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Code:
    "ඒ වගේම මගෙ ඇත්ත අයිඩී එකෙන් ඇවිත් කියන්න පුළුවන් කමකුත් නැහැ."

    උඹ අපි දන්න කෙනෙක්ද බන්? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්ගෙ ජීවිතේ විනාශ කරගත්ත කියල කාටවත් වෙන සෙතක් නැහැනෙ. ඒකෙන් ඒ කෙනාට වෙන දේකුත් නෑ. ඒ කෙනාව ඔයාට ලැබෙන්නෙත් නෑ. වෙන කෙනෙක්ව ලැබෙන්නෙත් නෑ. තමන් ජීවිතේ හිටියටත් වඩා හොඳින් ගතකරන්න හිතාගන්න. අමාරුයි තමයි මුලදි. ඒත් පස්සෙ ඔයාට ම තේරෙයි. එතකොට සමහරවිට ඒ කෙනාම හෝ ඒ කෙනාට වඩා හොඳින් ඔයාව තේරුම් ගත්ත කෙනෙක් ඔයාට ලැබෙයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Umbama umbe future eka already decide karala iwara nam api monawa karannada? ara umba kiwwa wagema kala kanniyek weyan, apiwa baya karanna, duka hithuwanna oya katha kiyala wedak ne, umbama decide karapan umbe life eka adin passe kohomada wenas wenna oni kiyala, atleast umba sathutu weyan eeki nisa umba wenas una ekata, hebey aapahu eeki nisama umba ponnayek wenawanam , eeka umbe ponna kama. minihek weyan ban, biwwa, fun gaththa kiyala, hambawena pukak ne.rata yana eka umbata honday nam eeka apita wedak ne, hebey ithin umbawa mechchara kal hadapu demawpiyanta kohewath yana kellek nisa dukak denawanam umbata hena gahanna oni, echcharay.
    kella dala giya ekata nam ithin mata mokuth kiyanna be lokka..kello kiyanne koy wage jathiyakda kiyala me wenakotath umba nodena hitiya eka gena nam duakay, diwata diwa thiyala, panata pana denna heduwath kello nam trust karanna epa kiyala.. den wath dena ganin.
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    පිස්සු කෙලින්න එපා කොල්ලෝ... දුක තමයි.. ඔය තත්වෙට පත්වෙන ඕන කෙනෙක්ට එහෙම හිතෙන එක සාධාරණයි.. මොකද අපි අවංකව ආදරේ කළ නිසා... ඒත්.. එයා ඔයාට ආදරය කරල නැහැ නේද? මමත් ඔය වගේම තත්වෙට පත්වෙච්ච කෙනෙක්... එහෙමයි කියලා මම ජීවිතේ කිසි දෙයක් නැතිකර ගත්තේ නැහැ. ජීවිතේ විනාස කර ගන්නේ නැතුව හෙට දවස අදට වඩා හොදයි කියල හිතලා වැඩ කරන්න.. ගිය දේවල් ගැන හිතන්න එපා..

    මම්ත් එහෙම හිතුවා නම් අද මෙහෙම කියන්න මම අද නෑ.
    ටික දවසකින් හැමදේම අයෙත් ඔයාට ලැබෙයි.. ඉවසන්න...


    බුදු සරණයි..
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    machan math mee lagak wenkam love ekka kala bokenma. mage jeetheth wenas karapu kella anthimata mava dala giya :( mama nokarapu deyak ne kella wenuwn. megth affir eka gewal walin dengen hitya. anthimata kella kivuve mama kellwa balen thiyagena hitiyaulu. hemotama ehma kiyala den.

    owage ewa nisa selenna epa machan. ennwata wada hoda thenakata palayan. jeewthe kavdahri duka deni oya dala giya ayata edata ubawa hodata mathk wei. kelek nisa jeethaya nsathi karagana epa. matah me EK eke danna aya godak udawu kara. ubata jaya :)
     
    උඹ බීල පිස්සු කෙලියා කියල තියනවනේ. උඹ මොනවා කිව්වත් උඹ හැමදාම නැතත් ඔය වගේ දේවල් වල ඉන්න ඇති. මං හිතන විදිහට කෙල්ල ගියේ ඒකයි. කෙල්ල දන්නවා ලව් කරද්දී ඕව නවත්තුවට බැන්දහම ආයේ පටන් ගන්නවා කියල. අපායක ජීවත් වෙන්න ඕන නැති හින්ද ඒකි එහෙම කරන්න ඇති, උඹ ස්වයං ඇගයීමක් අවංකව කරලා බලපන්.
    කොහොම උනත් ඕනම නං ඔකිගේ ඇඟිලි කපමු.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    උඹව එපා වෙලා ගිය ගෑනි මත්තෙ මොකට නහිනවද බං? උඹ හොඳ ෆන් එකේ ඉඳපන්. ඒකිව ටික ටික අමතක කරලා දාපන්. පැදුරටත් නොකියම ගිය ගෑනි බැන්දෙ නැති එක ගැන සතුටු වෙයන්.
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මල්ලි හරිම දුක් සීන් එකක් තමයි ඔයාට වෙලා තියෙන්නේ. :( අපි මේ වෙලාවේ මොන දේ කිව්වත් ඔයාගේ අප්සට් එක නැති වෙන් නෑ කියලා මම දන්නවා. ඒත් හිතට ෛධර්‍යය අරගෙන ඉස්සරහට යන්න බලන්න​. අනික හිතන්න ඔය විදිහට කණට පොල්ලෙන් ගැහුවා වගේ ඔයාව දාලා ගියා කියන්නේ ඔයා එයාට ආදරේ කරපු තරම් එයා ඔයාට ආදරේ කරලා නෑ කියන එකනේ නේද​? මොනවා උනත් එයා නිසා ඔයා ගොඩාක් හොඳ කෙනෙක් වෙලා තියෙනවා නේද​? සිගරට්, අරක්කු හැම දෙයක්ම නවත්තල​, රස්සාවෙන් හොඳ තැනකට ඇවිල්ල​.:) ඉතින් මේ දේවල් ගැන හොඳට බුද්ධිමත්ව හිතල මෝඩ තීරණ ගන්නෙ නැතිව ජීවිතේට මූණ දෙන්න​. හොඳට මතක තියා ගන්න​. ඔයිට වඩා දේවල් උන් අය අපේ අතර ඉන්නවා. මේ වගේ දෙයක් උන එකම කෙනා ඔයා නොවන බවත් හොඳට මතක තියා ගන්න​. ඔයාට තෙරුවන් සරණයි!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: ඒකි දාලා ගිහින් තියෙන්නේ ඒකිට ආදරේ කරන කෙනෙක්, උඹට නැති උනේ, උඹට ආදරේ නැති කෙනෙක්..... ඒ නිසා, වැඩිය නොහිතා හිටු....... :yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    :shocked: ඒකි දාලා ගිහින් තියෙන්නේ ඒකිට ආදරේ කරන කෙනෙක්, උඹට නැති උනේ, උඹට ආදරේ නැති කෙනෙක්..... ඒ නිසා, වැඩිය නොහිතා හිටු....... :yes:

    fuh , ube logic ban

    mama ooka damma novel 1 ka da kohe da :P