මචෝ ප්‍රශ්න කියන දේවල් අපි කාටත් තියෙනවා....
මේ මගේ org අකවුන්ට් එක..
කවදාවත් මම fake හදලා නෑ...
මම මගේ ප්‍රතිරූපේ නරක් කරගෙනත් නෑ...
ඒත් මම උඹට මේ දේකියන්න ඕන...
මමත් A/L ජීවිතේ කෙල්ලෙක් නිසා ඇන ගත්තා...
කෙල්ලගේ වරදක් කියන්නත් බෑ..
මට විය යුතු දෙයක් වෙන්න ඇති...

මගේ ගුරුවරු මගෙන් දිස්ත්‍රික් රෑන්ක් බලාපොරොත්තු උනේ...
ඒත්..මට Physics වලට F එකක් ආවේ..
අනික් දෙකට S ඒ ගුරුවරයා රිසල්ස් අහල ඔළුවේ අත ගහගත්තා...
2නි පාර කරා..
දෙවෙනි පාරත් එහෙම්මමයි ජීවිතේම එපා උනා..

මාත් එක්ක ඒ වෙද්දි ළඟින් හිටියේ එක්කෙනයි..
එයා නිසා 3නි පාර මම A/L ගොඩ දාගත්තා..
එයාට තිබුන ආදරේට ඒ වෙනුවෙන් ආයෙත් මුල ඉඳන් වැඩ කලා..Software Developing Degree එකකුත් පටන් ගත්තා..ජොබකුත් හොයා ගත්තා..ඒ ඔක්කොම කලේ එයා එක්ක සතුටින් ජීවත් වෙන්න...
මම අවුරුදු 1.5 ක් අතුලට ඔය ටික කරන් යම් ස්ථාවරයක ඉඳන් එයාට මගේ අදහස ප්‍රකාශ කරාම එයා දීපු උත්තරෙන් මගේ මුලු ලෝකෙම කඩන් වැටුනා..එයා මට ආදරෙයි..
ඒත් එයා වෙන කෙනෙක්ට වචනේ දීලා ලු..මාත් එක්ක මගේ ළඟින් හුළඟ වගේ හිටපු..දුක සැප එකට බෙදා ගත්ත කෙනා...
මට ඒ දේ විතරක් හැංගුවේ ඇයි..??? මට මගේ ආදරේ නැති උනාට වඩා දුක හිතුනා මට ඒ ගැන හංගපු එකට...එයා දීපු උත්තරේ තමයි "මම හිතුවේ නෑ ඒක ඔයාට කියන්න තරම් වැදගත් දෙයක් කියලා..."ඉතින් සෑහෙන්න බටර් ගෑවා මගේ හිත හදන්න...මම එතනින් ආවා..මට බටර් ඕන නෑ.
මම මොනවා කරන්නද මගෙයි වැරැද්ද මම මගේ අනාගතේ ගොඩ නැඟුවේ වෙන කෙනෙක් මත..කොහොමහරි එතෙක් කරන් ආපු වැඩ එදා ඉඳන් ඔක්කොම ඉවරයි...Degree එක නම් කෙසේ වෙතත්..
Diploma එකවත් කරගන්නවා කියලා කොහොම හරි ගොඩා දාගත්තා බුදු ගේමක් දීලා..ජොබෙන් අයින් උනා..
මට දැන් ජොබක් වැඩක් නෑ..
එයා එක්ක ජීවත් වෙන්න හිතන් මම ඒකට ගියේ..
මම එයා වෙනුවෙන් කියලා ඉතුරු කරපු හැම සතේම මම වියදම් කරලා දැම්මා..මට ඒ දේවල් එතනින් එහාට වැඩක් නෑ...
ඉතින් මම දැන් ආයෙත් පටන් ගත්තා...
දැන් මම මම මතම තමයි හැම දෙයක්ම ගොඩ නඟන්නේ..
ජොබක් කරන්නේ නෑ...
ආයෙත් ඉඟෙන ගන්නවා...
දැන් පටන් අරන් ඒ ටාගට් වලට යමින් ඉන්න ගමන්....
ගෑනුන්ව විස්වාස කරන්න එපා..මම නම් ඉස්සරහට කවමදාවත් යම් ම්ට්ටමකට එහා ඒ ජාතිය විස්වාස කරන එකක් නෑ..
ඉතින් මචන් මට කියන්න ඕන උනේ උඹ මොලේ තියෙන අතේ යමක් තියෙන ඩයල් එකක් ජීවිතේ කාලකන්නි කරගන්නත් එපා..
"උන දෙ නිසා මම නරක් උනා" කියලා කවදාවත් අනාගතේ කියන්න හිතා ගෙන වැඩ කරන්න එපා..

"එදා මට ඒ දේ නොවෙන්න අද මම මෙතන නෑ..."කියලා හොඳ පැත්තකින් කියන්න පුලුවන් වෙන්න අනාගතේ ජය ගන්න
ජයවේවා..

මම හිතනවා Crazy Buddy ත් මේකට රිප්ලයි කරයි කියලා දැක්කොත්..අනාගතේ වෙනුවෙන් නැගිටන ඩයල්...
උඹත් එහෙම නෙමෙයි ඊටත් වඩා හොඳ වෙයන්....
ඌටනම් බොසාගෙ දුව ඉන්නවා...ලු