EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ උගෙ පුකත් බැලුවද ? :D

    :rofl::rofl:

    :rofl:
    බැලුවා නෙමේ දැක්කා :D. video එක බලපන් පුක පේනවා :P

    :oo: සිරාවට මූ එහෙම එකක් දාලා තිබ්බද එලකිරියේ....?? පුදුමයි බෑන් නොකෙරෙව්වා.....?? :shocked:

    අපෝ එපා. ඔන්න විචියාගෙ nude video එකක් තියනවා නං බලන්නං.. :D

    :rofl::rofl::lol::lol: තියෙනවද දන්නේ නෑ...... :oo::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    World Cup එකේ ටිකට් ටිකක් තිබ්බනම් පට්ට බිස්නස් එක මේ දවස් වල...;);) සේරම 3000 න් උඩ ගණන් කියන්නේ...:(:(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :oo: ඒ උනාට පව් බං.... ඌව counseling වගේ එකකට යැව්වා නම් ඕවා හරි යයි....... :(

    katawa atta nam paw :yes: ඉන්න තැනක් දන්නව නම් කුදලගෙන එන්න තිබ්බා
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    World Cup එකේ ටිකට් ටිකක් තිබ්බනම් පට්ට බිස්නස් එක මේ දවස් වල...;);) සේරම 3000 න් උඩ ගණන් කියන්නේ...:(:(

    set වෙලා match බලන එකේ ආතල් එකක් තියනවා. ඒත් බන් 3000 ට හොද බෝතලයක් ගෙනල්ලා බයිට් එකක් හදාගෙන ගෙදර ඉදන් බලන එක සැපයි :D. Worldcup එකෙන් පස්සෙ tickets අරන් match බැලිල්ල එපා උනා. එදා දුකට බීලා ගෙදර ආපු හැටි තාම මතක නෑ. :baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rofl::rofl:

    :oo: සිරාවට මූ එහෙම එකක් දාලා තිබ්බද එලකිරියේ....?? පුදුමයි බෑන් නොකෙරෙව්වා.....?? :shocked:

    :rofl::rofl::lol::lol: තියෙනවද දන්නේ නෑ...... :oo::lol:

    මගේ ගාව තියනව එවන්නද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    katawa atta nam paw :yes: ඉන්න තැනක් දන්නව නම් කුදලගෙන එන්න තිබ්බා

    :oo::oo: ඕකා ඉන්නේ පානදුරේ නේද.....?? හරියටම කොහෙද කියලා දන්න කෙනෙක් නෑ නේ...... හැබැයි මම හිතන්නේ අපේ උන් ලග ඕකාගේ ගෙදර ෆෝන් නම්බර් එකද කොහෙද තියෙනවා...... :yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :oo::oo: ඕකා ඉන්නේ පානදුරේ නේද.....?? හරියටම කොහෙද කියලා දන්න කෙනෙක් නෑ නේ...... හැබැයි මම හිතන්නේ අපේ උන් ලග ඕකාගේ ගෙදර ෆෝන් නම්බර් එකද කොහෙද තියෙනවා...... :yes:

    මොකද කියන්නෙ ගිහින් බලමුද?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: මූ මොකක් හරි අසමජ්ජාති වැඩක් කරන්න ඈති....... :yes:

    පිස්සුද? :oo:එහෙමනම් ගන්නේ පිට්ටු බම්බුව නෙවෙය් මෝල් ගහනේ? :yes: මොන හරි සුළු වැරැද්දකට වෙන්න ඇති ඕක use කරලා තියෙන්නේ :eek::dull::rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලන්තේ උන් ටික ගියා බං එක දවසක්..ෆොටෝ එහෙමත් දාල තිබ්බා..ගයිය දන්නවා සීන් එක මම හිතන්නේ...:yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පිස්සුද? :oo:එහෙමනම් ගන්නේ පිට්ටු බම්බුව නෙවෙය් මෝල් ගහනේ? :yes: මොන හරි සුළු වැරැද්දකට වෙන්න ඇති ඕක use කරලා තියෙන්නේ :eek::dull::rofl::rofl:

    අපිත් ඉදල හිටලා මෝල් ගහෙන් ගහනවා. හැබැයි රෑට :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද? :oo:එහෙමනම් ගන්නේ පිට්ටු බම්බුව නෙවෙය් මෝල් ගහනේ? :yes: මොන හරි සුළු වැරැද්දකට වෙන්න ඇති ඕක use කරලා තියෙන්නේ :eek::dull::rofl::rofl:

    :shocked::shocked: මෝල් ගහෙන් ගහන්නේ අපිනේ......!! :rofl::dull::baffled: දැන් ඉතින් එන්න එපා මොකක්ද මෝල් ගහ කියලා අහගෙන....... :growl:
     
    Status
    Not open for further replies.