iphone ගැන ඕනේ දෙයක්...

mdm

Member
Oct 13, 2006
8
0
0
machoo ikman lk eken mobile phones gaththu kenek innawadoo? rata ewuntai salli gewanna oni. salli gewanna bayai wisthara danne nathuwa. nathnam sallith na, phonnuth na ne machooo...
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan megeth iphone 4 ekak thiyanawa japan walin gaththa ekak mata lankawata genath use karanna widiyak nedda???? salli deela hari kamak nehe ban unlock kara ganna thama one..

    :oo:


    japan ඒවා තාම බැ බන්.. පුළුවන් නන් ඔහොන්ම අන්ලොක් කරගෙන එන්න..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ඔය ඉතින් අහන්නේ intel i3 ද හොද i7 ද හොද වගේ එකක් නේ.. විස්තර කරන්න ඕනේ නෑ නේ ත්රෙනවනේ සහෝ..

    iOS 5 එකේ bug තියෙන්නවා. arlam Bug, battery drain වගේ ඒවා.. දැන්ම 4s එකක් ගන්න යන්න එපා.. 2nd batch එක එනකන් ඉන්න... :no::no:

    mamath me 4s ekak ganna baluwe. ithin macho iOS 6 walata update karapu ekak gaththoth awl da?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    japan ඒවා තාම බැ බන්.. පුළුවන් නන් ඔහොන්ම අන්ලොක් කරගෙන එන්න..

    japan ewage amuthu echnology ekak neda thiyenne sim newei neda?
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    අනේ මගෙ iphone 4 එක unlock කරගන්න ඕන... Plz හෙල්ප් මී .... :( කීයක් යයිද ..? kandy වල නම් 8000 ඉල්ලනව ... :( ඊට වඩා අඩු තැනක් දන්නවද...? :dull:
     

    Street Fighter

    Well-known member
  • අනේ මගෙ iphone 4 එක unlock කරගන්න ඕන... Plz හෙල්ප් මී .... :( කීයක් යයිද ..? kandy වල නම් 8000 ඉල්ලනව ... :( ඊට වඩා අඩු තැනක් දන්නවද...? :dull:


    mage iphone 4 1kath unlock kara ganna one...danna thenak thiyenavanam kiyanna......