machoo ikman lk eken mobile phones gaththu kenek innawadoo? rata ewuntai salli gewanna oni. salli gewanna bayai wisthara danne nathuwa. nathnam sallith na, phonnuth na ne machooo...
ios 5.11 එකට panorama ඕන කරන්නන ක්රමයක් නැද්ද
පුළුවන් නමුත් Original එකම ගන්න බැ. ලගින් යන එකක් ගන්න පුළුවන්
iphone 4 Softbank
ios 5.1.1 (9B206)
BB 04.12.01
UNLOCK karanna barida thaama ????

iphone 4 Softbank
ios 5.1.1 (9B206)
BB 04.12.01
UNLOCK karanna barida thaama ????
salli walata puluwan neda rs 6000 kata wage

machan megeth iphone 4 ekak thiyanawa japan walin gaththa ekak mata lankawata genath use karanna widiyak nedda???? salli deela hari kamak nehe ban unlock kara ganna thama one..

machan megeth iphone 4 ekak thiyanawa japan walin gaththa ekak mata lankawata genath use karanna widiyak nedda???? salli deela hari kamak nehe ban unlock kara ganna thama one..
![]()
ඔය ඉතින් අහන්නේ intel i3 ද හොද i7 ද හොද වගේ එකක් නේ.. විස්තර කරන්න ඕනේ නෑ නේ ත්රෙනවනේ සහෝ..
iOS 5 එකේ bug තියෙන්නවා. arlam Bug, battery drain වගේ ඒවා.. දැන්ම 4s එකක් ගන්න යන්න එපා.. 2nd batch එක එනකන් ඉන්න...
japan ඒවා තාම බැ බන්.. පුළුවන් නන් ඔහොන්ම අන්ලොක් කරගෙන එන්න..
කීයක් යයිද ..? kandy වල නම් 8000 ඉල්ලනව ...
ඊට වඩා අඩු තැනක් දන්නවද...? 
අනේ මගෙ iphone 4 එක unlock කරගන්න ඕන... Plz හෙල්ප් මී ....කීයක් යයිද ..? kandy වල නම් 8000 ඉල්ලනව ...
ඊට වඩා අඩු තැනක් දන්නවද...?
![]()