EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    okata call ekak dunna dawasak mama .. ammmo mu yatigiriyen kunuharapa kiwwe ban hello kiwwa witharai :shocked::dull: ahalath naa ewage kunuharapa ban mama :eek:

    ඔව් බං.. එකපාරක් djram දාලා තිබ්බා ඌට කෝල් කරපු එක රෙකෝර්ඩ් කරලා.. පිස්සෙක් වගේ කෑ ගහනවා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං.. එකපාරක් djram දාලා තිබ්බා ඌට කෝල් කරපු එක රෙකෝර්ඩ් කරලා.. පිස්සෙක් වගේ කෑ ගහනවා..

    ramata number eka dunne mama :D hikz eya record karala matath kiwwa :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: ay ban cyber sex jeewithe :P

    එක අතකින් පව්...

    අරුන් ඇපකාරයෙක් ඉල්ලුවනේ බං.. මට දැන් ඒකට document හදාගන්න වෙනවා.. වැඩේ අවුලක් නැතුව වුනොත් ලබන සතියේ මැද වෙනකොට වැඩේ ක්ලෝස් කරන්න පුලුවන්.. :)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ සීන් එක පොඩ්ඩක් බලපන්.......

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1492007

    මේ ත්‍රෙඩ් එක කියවන්න කලින් නම් මටත් පේන්න බැරි ඩයල් එකක් තමා.:oo: එත් මේ කියන විදියට පොර ගැන දැන්නම් අනුකම්පාවත් හිතෙනවා.:sorry:
    පව් බන්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek:
    fb 15 හොයන එක ඉවර උනේ තරියගෙ ඇට බෝලෙන්ද ? :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :eek:
    fb 15 හොයන එක ඉවර උනේ තරියගෙ ඇට බෝලෙන්ද ? :baffled:

    හොඳ FB15 නෑ බං මම හොයන ගානට.. පට්ට ගහපුවා තියෙන්නේ.. අනිත් එක 20න් එහා.. වයිෆ් ටත් එලවන්න පුලුවන් වෙන්න පොඩි වාහනේකට යන්න හිතුවා..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳ FB15 නෑ බං මම හොයන ගානට.. පට්ට ගහපුවා තියෙන්නේ.. අනිත් එක 20න් එහා.. වයිෆ් ටත් එලවන්න පුලුවන් වෙන්න පොඩි වාහනේකට යන්න හිතුවා..
    වයිෆ් ඔය කාර් වලට කැමති නෑ කිව්වා නේ ?
    බලපං ඕකෙත් කෑලි එල්ලෙනවද කියලා! :D
     
    Status
    Not open for further replies.