EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වයිෆ් ඔය කාර් වලට කැමති නෑ කිව්වා නේ ?
    බලපං ඕකෙත් කෑලි එල්ලෙනවද කියලා! :D

    ගෑනු හිත බං.. මේ දැන් වෙනස් වෙලා.. දැන් කියනවා පොඩ් කාර් හොඳයිලු... :lol: මට නම් ඕන එකක් එකයි..:nerd:
    කෑලි එල්ලෙනවද කියලා බලන්න ආපහු දවසක යන්න ඕනේ.. :rofl:හැබැයි භාන්ඩේ නම් එල... :)අයිතිකාරයා තමයි ටිකක් චොර.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    රත්තරං කිව්වා වගේ ඔයිල් නට් හවුසින් කැඩිලද කියලා අතගාලා බලපං :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං කිව්වා වගේ ඔයිල් නට් හවුසින් කැඩිලද කියලා අතගාලා බලපං :lol:

    මම මෙලෝ දෙයක් බැලුවේ නෑ බං. අනිත් එක ඕවා බලන්න දන්නෙත් නෑ.. ඌව විස්වාස කරලා තමයි ගන්නේ.. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මෙලෝ දෙයක් බැලුවේ නෑ බං. අනිත් එක ඕවා බලන්න දන්නෙත් නෑ.. ඌව විස්වාස කරලා තමයි ගන්නේ.. :)
    කෝල් දාලා ලනු දෙන එකාව උඹ විස්වාස කරනවා ?:oo:
    මුහුදු හුලං වැදිලා මොලේ ලුනු බැඳිලාද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝල් දාලා ලනු දෙන එකාව උඹ විස්වාස කරනවා ?:oo:
    මුහුදු හුලං වැදිලා මොලේ ලුනු බැඳිලාද ?

    :lol::lol:

    මේක ලනුවක් නොවේවා කියල තමයි හිතන්නේ...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol:

    මේක ලනුවක් නොවේවා කියල තමයි හිතන්නේ...
    ඒ වුනාට තරියව විශ්වාස කරන්න එපා..:no::no: ඕකා සුවර් නැති බඩුව..අර රත්තරන් කිව්වා වගේ සේරම බැලුව නම් හරි..බොනට් එකේ නට් එහෙම ගලවලද බලපන්...:lol::lol:
    මයේ හිතේ වහලෙත් දිරුම් තිබ්බා..පොටි බාල්දි වැඩිම 2 ක් වගේ යයි...:rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම මෙලෝ දෙයක් බැලුවේ නෑ බං. අනිත් එක ඕවා බලන්න දන්නෙත් නෑ.. ඌව විස්වාස කරලා තමයි ගන්නේ.. :)
    බොන්ගෝ එක ගන්න කලින් ඒකෙ වැඩ ටික කලෙත් ඔය කාර් එකේම තමයි..:dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ වුනාට තරියව විශ්වාස කරන්න එපා..:no::no: ඕකා සුවර් නැති බඩුව..අර රත්තරන් කිව්වා වගේ සේරම බැලුව නම් හරි..බොනට් එකේ නට් එහෙම ගලවලද බලපන්...:lol::lol:
    මයේ හිතේ වහලෙත් දිරුම් තිබ්බා..පොටි බාල්දි වැඩිම 2 ක් වගේ යයි...:rofl::rofl:

    අප්පටසිරි... එහෙනම් ඉතිං ආපහු සලකා බලන්න වෙනවා...:rofl:

    තරියා මේක දැක්කොත් උඹව උගේ බොන්ගෝ එකට යටකරයි.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොන්ගෝ එක ගන්න කලින් ඒකෙ වැඩ ටික කලෙත් ඔය කාර් එකේම තමයි..:dull::dull:

    හැබැයි මූ ඒකේ නොගිය තැනක් නැහැල්ලු.. මටත් ඕනේ පොල් ගෙඩි20ක් 30ක් අදින්න පුලුවන් වාහනයක්.. එහෙනම් ඕක මටම තමයි හරියන්නේ... :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වුනාට තරියව විශ්වාස කරන්න එපා..:no::no: ඕකා සුවර් නැති බඩුව..අර රත්තරන් කිව්වා වගේ සේරම බැලුව නම් හරි..බොනට් එකේ නට් එහෙම ගලවලද බලපන්...:lol::lol:
    මයේ හිතේ වහලෙත් දිරුම් තිබ්බා..පොටි බාල්දි වැඩිම 2 ක් වගේ යයි...:rofl::rofl:
    :yes: :yes:
    මේකෙ කියලා තියන ඔක්කොම බලපං : http://www.elakiri.com/forum/showthread.php?t=1489574
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබැයි මූ ඒකේ නොගිය තැනක් නැහැල්ලු.. මටත් ඕනේ පොල් ගෙඩි20ක් 30ක් අදින්න පුලුවන් වාහනයක්.. එහෙනම් ඕක මටම තමයි හරියන්නේ... :lol::lol:
    එහෙනං ලක්ස දෙකක් විතර දුවලා ඇති ඕක! TBelt, clutch,pressure plate, CV joint , rack end, tie rods, ball joint ඔක්කොම දෙපාරක් මාරු කරන කාලෙ.. :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හැබැයි මූ ඒකේ නොගිය තැනක් නැහැල්ලු.. මටත් ඕනේ පොල් ගෙඩි20ක් 30ක් අදින්න පුලුවන් වාහනයක්.. එහෙනම් ඕක මටම තමයි හරියන්නේ... :lol::lol:
    එහෙනම් පොඩියට ඩිමෝ බට්ටෙක් ගනින්...:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං ලක්ස දෙකක් විතර දුවලා ඇති ඕක! TBelt, clutch,pressure plate, CV joint , rack end, tie rods, ball joint ඔක්කොම දෙපාරක් මාරු කරන කාලෙ.. :baffled:

    වෙලාවට ඒකේ Tbelt නෑ.. :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙනං ලක්ස දෙකක් විතර දුවලා ඇති ඕක! TBelt, clutch,pressure plate, CV joint , rack end, tie rods, ball joint ඔක්කොම දෙපාරක් මාරු කරන කාලෙ.. :baffled:
    මීටරේ කැරකෙව්වද දන්නේ නෑ තරියා...:shocked::shocked::rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes:
    තරියා අපිව හොයාගෙන ඇවිල්ලා මරලා යයි දෑං :D :D

    ආ ඔව්! ඕකෙ එන්නෙ timing chain.. ඔව්වර දුවලා නං ඒකත් ගෙවිලා ඇති.. :rolleyes:

    වෙලාවට ඕක මම ගන්න හදන්නේ.. වෙන එකෙක්ට මේ ටික කිව්වා නම් අරූට සොරි තමයි.... :lol::lol:
     
    Status
    Not open for further replies.