වයිෆ් ඔය කාර් වලට කැමති නෑ කිව්වා නේ ?
බලපං ඕකෙත් කෑලි එල්ලෙනවද කියලා!![]()
ගෑනු හිත බං.. මේ දැන් වෙනස් වෙලා.. දැන් කියනවා පොඩ් කාර් හොඳයිලු...
මට නම් ඕන එකක් එකයි..
කෑලි එල්ලෙනවද කියලා බලන්න ආපහු දවසක යන්න ඕනේ..
හැබැයි භාන්ඩේ නම් එල...
අයිතිකාරයා තමයි ටිකක් චොර.. 






