කාර්ඩ් එක ගන්න නම් මචන් ලෙවල් 2 වෙන්න ඕන අඩුම! ලියුම් එහෙම යැව්වට පස්සෙ HNB එක ගින්දර මචන්දවස් 5 - 8 අතරේ සල්ලි එනවා. පීපල්ස් බැංක් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න පුළුවන් උබ ගාව 40ක් තියෙනවා නම්. ඒකට නම් හරියටම පැය 72න් සල්ලි එනව. සල්ලි ආව ගමන් උන් කෝල් කරලත් කියනවා. ඩොලර් ගන්න කොට උන් අපිට පොඩි ගානකුත් දෙනවා වැඩියෙන්
![]()
Machan mata meka hariyatama terenne na api malasiya widiyata PayPal ekak hadala komada PP eke CC eka link karanne anika HNB eke letter eka mokadda ane machan please MADMAN tikak loku help ekak wade wena widiya ganna hodama tana kiyala diyanko. Machan man gawa Sampath eke CC ekak tiyanawa.



Last edited:
දවස් 5 - 8 අතරේ සල්ලි එනවා. පීපල්ස් බැංක් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න පුළුවන් උබ ගාව 40ක් තියෙනවා නම්. ඒකට නම් හරියටම පැය 72න් සල්ලි එනව. සල්ලි ආව ගමන් උන් කෝල් කරලත් කියනවා. ඩොලර් ගන්න කොට උන් අපිට පොඩි ගානකුත් දෙනවා වැඩියෙන්




