FIVERR LEVEL 2 (REVOLUTION)

anuradha_c

Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    කාර්ඩ් එක ගන්න නම් මචන් ලෙවල් 2 වෙන්න ඕන අඩුම! ලියුම් එහෙම යැව්වට පස්සෙ HNB එක ගින්දර මචන් :) දවස් 5 - 8 අතරේ සල්ලි එනවා. පීපල්ස් බැංක් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න පුළුවන් උබ ගාව 40ක් තියෙනවා නම්. ඒකට නම් හරියටම පැය 72න් සල්ලි එනව. සල්ලි ආව ගමන් උන් කෝල් කරලත් කියනවා. ඩොලර් ගන්න කොට උන් අපිට පොඩි ගානකුත් දෙනවා වැඩියෙන්:)

    Machan mata meka hariyatama terenne na api malasiya widiyata PayPal ekak hadala komada PP eke CC eka link karanne anika HNB eke letter eka mokadda ane machan please MADMAN tikak loku help ekak wade wena widiya ganna hodama tana kiyala diyanko. Machan man gawa Sampath eke CC ekak tiyanawa.
    :rofl::rofl::rofl:
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    පේපල් එකට ක්‍රෙඩිට් කාර්ඩ් වල රට පේන්නෙ නැහැ මචන්! උබේ නම තියෙන ඕනම එකක් ඇඩ් කරන්න පුලුවන් ඒ නිසා. කෝකටත් කියල ඉතුරු ඇඩ්‍රස් හරියට දාපන්. ලෙටර් එක නම් මචන් මගේ ගාව නැහැ.. පොඩ්ඩක් ඉඳපන් බලන්න :)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Thanx Machan ubage help eken tama mama godak goda awe mama kalpana kale credit card eken gannada kiyala withdraw karaddi waiyan salli yanawada kiyak witara kapenawada machan. ubata wadayak da ban :)

    PPls bank CC eken gathhtoth nam machan 3% commission ekak add wenawa :) HNB eke phone eken log wennath puluwan machan. Ppls bank eke phone support naha thawama. Keeyakwath kapenne nam naha machan.. paypal fee eka widihata $5k nam kapenawa :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කාර්ඩ් එක ගන්න නම් මචන් ලෙවල් 2 වෙන්න ඕන අඩුම! ලියුම් එහෙම යැව්වට පස්සෙ HNB එක ගින්දර මචන් :) දවස් 5 - 8 අතරේ සල්ලි එනවා. පීපල්ස් බැංක් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න පුළුවන් උබ ගාව 40ක් තියෙනවා නම්. ඒකට නම් හරියටම පැය 72න් සල්ලි එනව. සල්ලි ආව ගමන් උන් කෝල් කරලත් කියනවා. ඩොලර් ගන්න කොට උන් අපිට පොඩි ගානකුත් දෙනවා වැඩියෙන්:)
    dan hnb salli enawada ayeth ? :P
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    PPls bank CC eken gathhtoth nam machan 3% commission ekak add wenawa :) HNB eke phone eken log wennath puluwan machan. Ppls bank eke phone support naha thawama. Keeyakwath kapenne nam naha machan.. paypal fee eka widihata $5k nam kapenawa :)

    mchan 3% commision eka calculate wenne, $ amount ekatada, Naeththan RS. karahama laebena amount ekatada?

    Monthly/yearly charges thiyenawada Credit Card ekata?
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    750 yanawa yearly :) RS amount eka bun

    Ehenan oka hena waasiy ne bun!:D

    Deposit ekak daala CC ganda puluvan neda? mchn Poddak details deepanko.

    PP link kalahama code eka ganda unta call karanda onada? CC eka issue karanawata keeyak gannawada?(eg: HNB-RS.200):confused:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Ehenan oka hena waasiy ne bun!:D

    Deposit ekak daala CC ganda puluvan neda? mchn Poddak details deepanko.

    PP link kalahama code eka ganda unta call karanda onada? CC eka issue karanawata keeyak gannawada?(eg: HNB-RS.200):confused:

    Deposit eka new saving account ehekata dala maneger ta kiyanna ona! etha kota form eka denawa! pp code eka call karala ganna ona, issue karanna 750i

    Macha mama credit card aragena nam na mona bank ekakin wath, but com bank current account nam thiyenawa, ppl bank eken illana documents monawada, and 40000k dala eka thiyenna oneda digatama?

    40 digatama thiyenna ona, onama deposit ekak ehemai bun :) ID & salli witharai ona