මාලිංග සහ Semi Final........

odda

Active member
  • Oct 2, 2006
    940
    33
    28
    අවලම් කතා කියන්න එපා බං

    ඌ ඕවර් 4 ලකුණු 19ට දැම්මෙත් සල්ලි අරන්ද? :rolleyes:

    උට ලේසියෙන්ම ගහන්න දාන්න තිබ්බනෙ සල්ලි ගත්තනම්. කැච් මිස් කරනවා වගේ නෙමෙයි සැකයත් අඩුයි

    තොපිලට මාර අමාරුවක් නේද මාලිංග එක්ක තියෙන්නෙ. :growl::growl:



    Aniwa. Sira bowling under pressure.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මාලි විතරක් නෙවේ ටීම් එකප ප්‍රෙසර් එකේ හිටියෙ 150කටවත් ගියේ නැති නිසා ඒකට බනින්න බෑ ඌට

    ඌ සල්ලි ගත්තා කියමුකො එහෙනම් 19 වෙනි ඔවර් එක එලටම දැම්මෙ මොකටද නිකන් 6ක් 4ක් වදින්න දාන්න එපායෑ එහෙනම් අරුන් දිනලනෙ

    නිකන් කට කැඩෙන කතා කියන්න එපා බන් මාලිංග නෙවේ මට පේන්නෙ උඹට ගානක් දීලද කොහෙද උන් අපේ ටීම් එකට මඩ ගහන්න
     
    Last edited:

    y2j2008

    Member
    Oct 17, 2009
    140
    3
    0
    Machan Malingata catch miss wena eka waradi..Coz uu International team eke ekek nisa..Eth ban uuuma dannawa uge Fielding awl kiyala..Ithin uu Ball eka uuuu dihata enakota kohomath baya wenawa athi

    Lankawe un salli walata Tharaga paawala denawata hithanna Amarui ban..E Pakistan ewnui Indian ewunu thama..Eka unge eda idan purudda
     
    Apr 30, 2012
    583
    40
    0
    Malinga catch eka miss kalata passe mentally watuna ekai case eka une man hithane..habai ball tika nam awulak nathuwa damma eka watinawa..u welawakata match goda danawa samahara welawata awul yanawa awulak naha kohama hari dinna ne :D
     

    nuwan2233

    Member
    May 30, 2011
    17
    1
    3
    ow ban mathath penuna catch eka miss kara fielding nuth ehchcara hodata kare ne bolls dammeth godak wide wena widihata ane manda

    ahema bowl krapau nisa thama yako match 1 dinne,ewa okkama widw yoker length bowls,eka thama arunta gahanda bari une......:no:
     

    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    මූ catch එක miss කරපු වෙලාවේ නම් කාට උනත් මල පනිනවා තමා. මේකා runout එකත් එපාවට වගේ කලේ. ඒ උනාට උගේ අන්තිම ඔවෙර් එක සුපිරි.ලකුණු 4 දුන්නේ. ඒක නැත්නම් match ඒක අපි ලොවෙත් පැරදි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මූ catch එක miss කරපු වෙලාවේ නම් කාට උනත් මල පනිනවා තමා. මේකා runout එකත් එපාවට වගේ කලේ. ඒ උනාට උගේ අන්තිම ඔවෙර් එක සුපිරි.ලකුණු 4 දුන්නේ. ඒක නැත්නම් match ඒක අපි ලොවෙත් පැරදි

    :yes: e catch eka easy catch ekak ne.ekai godak ayata mala panne.
     

    sachintha49

    Member
    Aug 19, 2011
    147
    2
    0
    malinga salli gaththanam moko ban hambiyonge salline... kohoma hari match ekath dinunne sallith malinga laga unta sallith nehe match ekath ne. u nikamatawath ehema deyak karala thiyanawanam oka eliyata enawa but pakiso peraduna nisa.man nam hithanne nehe hebai ehema deyak kara kiyala mokada malingata witharak a wede karanna behe ehema karanneth nethi wei uth lankawe ekek nisa.:rofl: a unata dilshan thama poddak week une u wenadata gahana gehilla gehuwe nehe eye match eke......:(:(:(
     
    Last edited:

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Moda unata kamak ne moda kama pennanne epa.... he is a good player 100% playing to country. ubala cricket gahaddi allapu game team ekath ekka vage ubalata catch miss wela ehema nadda, ehenam ethakota ubalath salli aran wenna athi ungen :)
     

    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    මාලින්ගය එලටම බොල් කලා. යකො වයිඩ් බෝල් කලේ ගහන්න බැරි වෙන්න.උබ ක්‍රිකට් ගහලම නැද්ද?
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    මාලින්ගය එලටම බොල් කලා. යකො වයිඩ් බෝල් කලේ ගහන්න බැරි වෙන්න.උබ ක්‍රිකට් ගහලම නැද්ද?
    Ekanam aththa ban. me godak kiawana eun bat ekakwath allala nethi eunda koheda :lol::lol::lol:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    malinga salli gaththanam moko ban hambiyonge salline... kohoma hari match ekath dinunne sallith malinga laga unta sallith nehe match ekath ne. u nikamatawath ehema deyak karala thiyanawanam oka eliyata enawa but pakiso peraduna nisa.man nam hithanne nehe hebai ehema deyak kara kiyala mokada malingata witharak a wede karanna behe.:rofl: a unata dilshan thama poddak week une u wenadata gahana gehilla gehuwe nehe eye match eke......:(:(:(
    2zyftpg.png

    Ane manda bn ubala gana dukai.
    dilai mayyai eye bat kare plan ekakata. 10overs wage no wickets idala gahanna hitiye.
    ekai un parissamen sellam kare. ekai dilage athin dot balls godak giye.
    ubala aththamata cricket balanne mokadata machan? anthimedi forum wala eka ekata apahasa karanawa. eka hoda na machan.

    ..................................................​
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    meka gamawal wala thibba match ekek neme machan...but aththa katha karanna one catch eka miss una eka gena neme man katha kare salli gaththa kiyala kiyapu eka gena.

    mama dannava meka gamaval dekak athara nemei kiala machan, mamath kiwwe ehema deval venna puluwan, but eva hithala karana deval nemei kiala, meke eun eda mathewsta banala thibba, koo un tika, iye mathews wickets gatththa ethakota katha ne, dan iye malingaya atha arapu catch eka gana kiawanava. mama ubata mukuth kianava nemei, samasthayak vashayen meke inna samahara eunge adahas gana kiyanne
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් sport එකක් කරද්දී කොච්චර හොඳ player කෙනෙක්ට වුනත් pressure වෙනවා. එක සාමාන්‍ය දෙයක්., ඒක අල්ලාගෙන අපේ එකෙක්ව කන්න එපා බන්. මාලිංග 19 ඔවරේ හරියට දැම්මේ නැත්තම් match ඒක නිකන්ම ඉවරයි . ඒ ගැනත් හිතපන් :)
     

    A&D

    Member
    Oct 15, 2011
    8
    0
    0
    malingaya ehama kari wada kala ne yako.catch eka atha ariyata filding upset unata malingaya niyamatama over tika kala ubala dakka nadda?nikan kari katha kiyanna epa