අවලම් කතා කියන්න එපා බං
ඌ ඕවර් 4 ලකුණු 19ට දැම්මෙත් සල්ලි අරන්ද?
උට ලේසියෙන්ම ගහන්න දාන්න තිබ්බනෙ සල්ලි ගත්තනම්. කැච් මිස් කරනවා වගේ නෙමෙයි සැකයත් අඩුයි
තොපිලට මාර අමාරුවක් නේද මාලිංග එක්ක තියෙන්නෙ.
Aniwa. Sira bowling under pressure.
අවලම් කතා කියන්න එපා බං
ඌ ඕවර් 4 ලකුණු 19ට දැම්මෙත් සල්ලි අරන්ද?
උට ලේසියෙන්ම ගහන්න දාන්න තිබ්බනෙ සල්ලි ගත්තනම්. කැච් මිස් කරනවා වගේ නෙමෙයි සැකයත් අඩුයි
තොපිලට මාර අමාරුවක් නේද මාලිංග එක්ක තියෙන්නෙ.
මොකො මචන් වැඩ පෙන්නුවෙ නැත්තෙ ඔවර 4ට 19 ලකුනු දුන්නෙ එකම මදිද මෙ වගෙ මැච් එකක් වෙනස් කරන්න![]()
... final walanam ohoma karala bae 

ow ban mathath penuna catch eka miss kara fielding nuth ehchcara hodata kare ne bolls dammeth godak wide wena widihata ane manda

මූ catch එක miss කරපු වෙලාවේ නම් කාට උනත් මල පනිනවා තමා. මේකා runout එකත් එපාවට වගේ කලේ. ඒ උනාට උගේ අන්තිම ඔවෙර් එක සුපිරි.ලකුණු 4 දුන්නේ. ඒක නැත්නම් match ඒක අපි ලොවෙත් පැරදි
e catch eka easy catch ekak ne.ekai godak ayata mala panne.
a unata dilshan thama poddak week une u wenadata gahana gehilla gehuwe nehe eye match eke......



Ekanam aththa ban. me godak kiawana eun bat ekakwath allala nethi eunda kohedaමාලින්ගය එලටම බොල් කලා. යකො වයිඩ් බෝල් කලේ ගහන්න බැරි වෙන්න.උබ ක්රිකට් ගහලම නැද්ද?



malinga salli gaththanam moko ban hambiyonge salline... kohoma hari match ekath dinunne sallith malinga laga unta sallith nehe match ekath ne. u nikamatawath ehema deyak karala thiyanawanam oka eliyata enawa but pakiso peraduna nisa.man nam hithanne nehe hebai ehema deyak kara kiyala mokada malingata witharak a wede karanna behe.a unata dilshan thama poddak week une u wenadata gahana gehilla gehuwe nehe eye match eke......
![]()
meka gamawal wala thibba match ekek neme machan...but aththa katha karanna one catch eka miss una eka gena neme man katha kare salli gaththa kiyala kiyapu eka gena.
