EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව්. උගේ ඇටබෝලෙ උඹේ ඇඟේ ගහනවානෙ. ඒකට තමයි පාටිය. :D :D
    තරිය සතුටට බොන්න දෙනවා....
    කවිය දුකට බොන්න දෙනවා....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:
    heta nemei baneka ganne.. heta valuation ekata yanne.. :)
    valuation එක ඕනි ගානට විතරක් කරගන්න. නැත්නම් වැඩිපුර කලොත් ඒ සම්පුර්ණ ගානට ඉන්සුරන්ස් කරන්න වෙනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    431696_4299572301856_1398483954_n.jpg


    අනේ මහරජෝ.... ෆයිනල් එක බලන්න නම්, රාජපක්ෂ නම තියෙන එකෙක්වත් එවන්න නම් එපා.... දැක්කනේ ඊයෙත් තව පොඩ්ඩෙන්........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    431696_4299572301856_1398483954_n.jpg


    අනේ මහරජෝ.... ෆයිනල් එක බලන්න නම්, රාජපක්ෂ නම තියෙන එකෙක්වත් එවන්න නම් එපා.... දැක්කනේ ඊයෙත් තව පොඩ්ඩෙන්........
    :baffled::lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයා හොඳට බලන්න :nerd:, මන් ඕක already පොස්ට් කළා previous page එකේ :P



    :oo::frown:
    ඔයා හොඳට බලන්න.....
    යුරාජ්ගේ එකේ මැද වෙනම කැල්ලක් තියෙනවා.....(pic eke):baffled::P:lol:
     
    Status
    Not open for further replies.