ඔයා හොඳට බලන්න.....
යුරාජ්ගේ එකේ මැද වෙනම කැල්ලක් තියෙනවා.....(pic eke)![]()

පොට්ටි..... ගිහින් බලාපිය හොදට ඈස් ඈරලා.......
එතකොට පෙනෙයි.....!!
![]()

valuation එක ඕනි ගානට විතරක් කරගන්න. නැත්නම් වැඩිපුර කලොත් ඒ සම්පුර්ණ ගානට ඉන්සුරන්ස් කරන්න වෙනවා
leasing eka ganna ganatada..?

නෑ බං..... ඉන්ෂුවරන්ස් එක Value කරන ගානට වැටෙනවා....ඒකයි..... 

lease eka ganna ganata set wenna value kara nam harine..? wedipura daganne nethuwa..? mokada aduwen value karoth lease eka dena amount ekath adu karanwane..
ඔව්..... අනික, බොහෝ විට ලීස් කාරයොම තමා ඉන්ෂුවරන්ස් එකත් දාන්නේ..... එතකොට උන් හැම මගුල් කවර් එකක්ම දාන්න හදනවා (බෆර් කවර්, මිරර් කවර්, වින්ඩෝ කවර් අරකද මේකද) ඒවා බොරු වැඩ.... ෆුල් ඉන්ෂුවරන්ස් එකට ඔය ඔක්කොම අදාලනේ..... ඒ නිසා ඒ ගැන බලන්න...... ත්රස්ථවාදී ඝට්ටන එක නම් දැන් ඕනා නෑ.... ඒත් ස්වාභාවික විපත් එක දාගනින්..... අනික ටිකක් ගාන වැඩි උනත් Sri Lanka Insurance දාන්න බලපන්.... අර කෝපරේට් (සමූපකාර) ඉන්ෂුවරන්ස් එකත් ගෙවනවා හොදට..... 