show eka hondata karanna kimbulo.. thread ekata set wenne na mama nam
![]()
msg ekak wath danna nemei hitiye sahodarayek wage nisa msg eka nodaa bari una
jaya wewa !!

මෙන්න මේ විකාර නැතුව ත්‍රෙඩ් එකේ හිටපන්.......!! 

ඊයෙ තැලුව මදි වගේ

ඔන්න අපිත් ආවෝ.....
අදත් හොඳට කරන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......![]()

එකෙන්ම එකෙන්ම.... අද රෑ 12 වෙනකම්..... 
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති - බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ
අපිත් එක්ක සිටි අපේම යාළුවො - නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට - පින් පුරවමු අපි සංසාරේ
ගායනය - වික්ටර් රත්නායක.

ada sindu illanna berida?

අද ඉල්ලන ඒවා දෙන්නේ ඊලග සතියේ සිකුරාදා....... 
බොහොම ස්තූතියි අයියෙ..mage unusum subapathum posts 20k venuven![]()