2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්නෙ පිං කරලා නෑ කියන්නෙ.. :P

    :frown::growl: ඔව් යකෝ.... උඹ වගේ සීයා කෙනෙක්ට කියලා හැමදාම ත්‍රෙඩ් වල ලිදට වට්ට ගන්න එකෙන් බේරෙන්න පිං කරලා නෑ මම....... :growl::lol::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    mamai tawaekkenekui ahagena inne....
    kibulayyeeeeeeeeeeee......
    jayen jaya....
    kohe giyath monawa kalath meka ahala iwarawela tamai ithin...
    meka ahanna ona kiyala mawa kanna hadanawane....
    yakooo mage show ekata wada munta Kibulage show eka lokuwela neh.....
    BTW.... BONNA ONA MATA.... KIYAHANKO....
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන් ඇරා අද කිබුල් අයියිආ අපිට ඉල්ලන සින්දු දෙන්නේ නැලු :( අඩේ මට ක්ලැරන්ස් ගේ සින්දුවක් ඉල්ලලා දියන්කෝ :(

    කිඹුලෝ කිඹුලෝ අපේ වෘක්කයාට සින්දුවක් දීපන්කෝ
    දුන්නේ නැත්නම් එය මුලු මහත් සත්ව ප්‍රජාවටම කරන නොපනත්කමක්
    සතෙකු සතෙකුගෙන් ඉල්ලීමක් කරහම සලකන්න ඔනේ නේද??
    නේද කියහන්කෝ???
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්කල්පයාගෙ 20000ට සුභ පැතුම් පැතුම් පැතුම්
    11.gif
    11.gif
    තෑන්කූ මචං. :cool:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඔව් අද දත් කිඹුලා සමග
    රෙඩියෝවට,
    එක්වීමට,
    මමත් පැමිනියා.
    අපි සාම සියලු දෙනාම එකතු වෙලා,
    දත් කිඹුලාට සහය වෙමු.
    ජයෙන් ජය ඔබ සැමට!!!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :oo: අද ඉල්ලන ඒවා දෙන්නේ ලබන සතියේ...... :yes:

    අනේ බන් ඉල්ලලා දියන්කෝ :( :( ක්ලැරන්ස් මාමි ගේ එකක් :sorry::sorry::sorry:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අනේ කිබුල් අයිය්යේ ක්ලැරන්ස් මාමිගේ එකක් දෙන්නකෝ :(
     
    Status
    Not open for further replies.