2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඉල්ලන සින්දුවක් ඊලඟ ෂෝ එකෙදි දෙයි.


    අනේ කිබුලෝ මන් මෙචර ආදරෙන් ඉල්ලන නිඅස් දියන්කෝ බන් :( උම්මා එකකුත් දෙන්නම් ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න මං අපේ කිඹුල් සහෝදරයාගේ හූයේදී පොස්ට් 20 000ක් සම්පූර්ණ කලා...
    3.gif

    :cool::cool: එල එල..... :D :)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
    යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
    එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
    නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා

    පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //


    මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා

    අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
    ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
    කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

    පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ පවුසි අංකල් කියපු විදිහට නම් අද ඔස්ට්‍රේලියාව ගෙදර යනවා...... :yes:
     
    Status
    Not open for further replies.