2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිලින උනත් ගන අදුරේ....
    මල් නෙලන්න නම් තහනම් :sorry:

    විලේ නෙළුම් මල් කොපමණ තිබුණත්
    එක මලකට පෙම් කරමි සිතින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නං සහතික ඇත්ත. හැබැයි මේකෙන් ලංකාවෙ‌ සංගීතයෙ තියන ප්රස්න 2ක් ඉස්මතු වෙනවා.
    1. record label based industry එකක් නැති එක.
    2. ගායනය පමනක් කල හැකි ගායකයින් බහුල වීම.

    ඒකනම් ඇත්ත තමයි. දැන්කාලෙ ඉතින් ගායනයට වඩා මාකටින් සයිඩ් එකනෙ ගොඩක් ඉහල තියෙන්නෙ. අනිත් විනාශය තමයි ඔය වගේ අය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්, සමාජ, සමිති දේශපාලකයින් වෙනුවෙන් හා තමන්ගෙ බඩවියත වෙනුවෙන් කඩේ යාම.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    photo.php



    අනේ මහරජෝ.... ෆයිනල් එක බලන්න නම්, රාජපක්ෂ නම තියෙන එකෙක්වත් එවන්න නම් එපා.... දැක්කනේ ඊයෙත් තව පොඩ්ඩෙන්........​
    :shocked::shocked: අඩෝ සිරා කථාව... ඊයෙත් එකෙක් ඇවිත් හිටියා නේන්නං :rofl: :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    11.gif
    මේ කදැන් දැක්කෙ මතං :cool:

    :cool::cool: මම හිතුවේ ඉරිදා පත්තරේ වෙනුවෙන් අද දාගෙන වැඩ ඈති කියලා..... සන් බෝයියාත් අද එන්න වෙන්නේ නෑ කිව්වා...... :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කසුන් කල්හාරත් දන්නෙ නෑ එයාගෙ වටිනාකම :sorry:

    ලංකාවෙ බහුතරයක් හොඳ ගායකයො කොහොමත් එයාලගෙ වටිනාකම දන්නෙ නෑ. ඒක නිසා කීදෙනෙක් නැතිවුණාද අකාලෙ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විලේ නෙළුම් මල් කොපමණ තිබුණත්
    එක මලකට පෙම් කරමි සිතින්
    නෙලන්න ආසයි දෝතින් ඒ මල මගේම වන්නට හැමදාමත්...

    ඒත්... නෙලා ගන්න බෑ...
    මගේ අත දිග නෑ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool: මම හිතුවේ ඉරිදා පත්තරේ වෙනුවෙන් අද දාගෙන වැඩ ඈති කියලා..... සන් බෝයියාත් අද එන්න වෙන්නේ නෑ කිව්වා...... :yes:
    :sorry::sorry::sorry: මං නං මූ මේක ඉවර කරනකන්ම ඉන්නවා...
    සප් එක දෙන්න එපැයි අපේ මිනිහෙක් නෙහ්.. :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙලන්න ආසයි දෝතින් ඒ මල මගේම වන්නට හැමදාමත්...

    ඒත්... නෙලා ගන්න බෑ...
    මගේ අත දිග නෑ :sorry:

    සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි
     
    Status
    Not open for further replies.