මිලින උනත් ගන අදුරේ....
මල් නෙලන්න නම් තහනම්![]()
විලේ නෙළුම් මල් කොපමණ තිබුණත්
එක මලකට පෙම් කරමි සිතින්
මිලින උනත් ගන අදුරේ....
මල් නෙලන්න නම් තහනම්![]()
ඒක නං සහතික ඇත්ත. හැබැයි මේකෙන් ලංකාවෙ සංගීතයෙ තියන ප්රස්න 2ක් ඉස්මතු වෙනවා.
1. record label based industry එකක් නැති එක.
2. ගායනය පමනක් කල හැකි ගායකයින් බහුල වීම.
![]()
අනේ මහරජෝ.... ෆයිනල් එක බලන්න නම්, රාජපක්ෂ නම තියෙන එකෙක්වත් එවන්න නම් එපා.... දැක්කනේ ඊයෙත් තව පොඩ්ඩෙන්........

අඩෝ සිරා කථාව... ඊයෙත් එකෙක් ඇවිත් හිටියා නේන්නං


බැදලා වත් තාම පාලනයක් නැති හැටිඅංජලී...... අංජලී....... ආ අපි ඊයේ අහපු එක..... පට්ට......![]()
![]()
![]()

මේ කදැන් දැක්කෙ මතං![]()
![]()

මම හිතුවේ ඉරිදා පත්තරේ වෙනුවෙන් අද දාගෙන වැඩ ඈති කියලා..... සන් බෝයියාත් අද එන්න වෙන්නේ නෑ කිව්වා...... 
කසුන් කල්හාරත් දන්නෙ නෑ එයාගෙ වටිනාකම![]()
නෙලන්න ආසයි දෝතින් ඒ මල මගේම වන්නට හැමදාමත්...විලේ නෙළුම් මල් කොපමණ තිබුණත්
එක මලකට පෙම් කරමි සිතින්

ඒක නම් කරැමෙට බන් අත ඇරැනේ.



මම හිතුවේ ඉරිදා පත්තරේ වෙනුවෙන් අද දාගෙන වැඩ ඈති කියලා..... සන් බෝයියාත් අද එන්න වෙන්නේ නෑ කිව්වා......
![]()


මං නං මූ මේක ඉවර කරනකන්ම ඉන්නවා...
ලංකාවෙ බහුතරයක් හොඳ ගායකයො කොහොමත් එයාලගෙ වටිනාකම දන්නෙ නෑ. ඒක නිසා කීදෙනෙක් නැතිවුණාද අකාලෙ?




නෙලන්න ආසයි දෝතින් ඒ මල මගේම වන්නට හැමදාමත්...
ඒත්... නෙලා ගන්න බෑ...
මගේ අත දිග නෑ![]()
පට්ට සින්දුව නේ.
දෑන් උබ රත්නපුර නෙමේද බන් ඉන්නේ Location: her ♥.

ඒකනං ඇත්ත තමයි.. ඒත් ඉතිං බැට් මෑන් හොද මනුස්සයා
![]()
මම ඒක දන්නවා බං..... ඒ උනාට මූ Over යනවනේ වෙලාවකට......
