ආ.. සුභ පැතුවා නෙහ්...ඇයි යකෝ තොගෙ පෝස්ට 20000ටත් කිඹුලා සුබ පැතුවෙ!
ඇත්ත කියපිය. උඹ ෂෝ එක අහන්නෙ නෑ නෙද ?![]()

ඒ පටං ගත්ත ගමන්මයි නෙහ්

ආ.. සුභ පැතුවා නෙහ්...ඇයි යකෝ තොගෙ පෝස්ට 20000ටත් කිඹුලා සුබ පැතුවෙ!
ඇත්ත කියපිය. උඹ ෂෝ එක අහන්නෙ නෑ නෙද ?![]()


බැදලා වත් තාම පාලනයක් නැති හැටි![]()
දකින දකින කෙල්ලගෙං අහනවා![]()

යකෝ කිඹුල් අංකලුයි මායි ඊයේ පොඩ්ඩක් කතා බහකට සෙට් වෙලා ඕක ඈහුව බව කිව්වේ....... 
Firefox nemeda use karanne ?එහේම එන්නේ නැ බන්..ලින්ක් එකක් පෝස්ට් වේනවා



මේ ගීතය ඉල්ලා සිටියේ.... පෙර කල මා සමග සුළු සුළු මතගැටුම් ඇති කරගනිමින් සිටි අපේ පැරනි සාමාජිකයෙක්... මොහු මා හට දුරකථන ඇමතුමක් දීමෙන් මේ ගීතය ඉල්ලා සිටියා...පැටියා;13572457 said:පෙරවදන මතක විදියට කියපංකො![]()

මං නං මූ මේක ඉවර කරනකන්ම ඉන්නවා...
සප් එක දෙන්න එපැයි අපේ මිනිහෙක් නෙහ්..![]()
මාත්..... අද මේ ත්රෙඩ් එක හොද හැටි කාලා තමා නවතින්නේ.....

ආ...............යකෝ කිඹුල් අංකලුයි මායි ඊයේ පොඩ්ඩක් කතා බහකට සෙට් වෙලා ඕක ඈහුව බව කිව්වේ.......
![]()


Firefox nemeda use karanne ?
Chorme වලින් බෑ මම හිතන්නේ.


Firefox nemeda use karanne ?
Chorme වලින් බෑ මම හිතන්නේ.
කමෝන් බොයිස්.. පිටු 100 + ගහමු...![]()
![]()
ත්රෙඩ් *කන්නා ඉන්නකම් බය වෙන්න එපා පුතා....... 
මූත් මාර කිඹුල් තඩියෙකි...
මූට දිනපතා වේලි වේලි ඉන්න මා නොපෙනේ...
නමුත් අහම්බෙන් එන අයෙකු නම් සැනෙකින් දෘශ්ටිගත වේ..
අහෝ ඛේදයකි![]()

