EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය විදිහට කරොත් කී දෙනෙක්ට කියලා ආදරේ කියන්නද බං.. ඒකනෙ අපි අතපසු කර කර හිටියේ... :nerd:
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ............
    එමල කිමද සරදම් කර සැගව ගියේ.... :sorry::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැනුනා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ ...
    රෑපිකාවෝ රැගුමන් රැගුවා
    මට අම මී පෙව්වා නේ ඔබේ ලෝකේ
    දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ

    මං මිනිස්‌ ලොවේ තවත් කෙනෙක්‌ නගේ
    කියන්නෙ මේ කතන්දරේ
    නෑ වෙනස්‌ වෙලා නගේ ..
    ඉතින් පුදන්නකෝ ඔයගෙ ආදරේ

    සීත සීත රෑක පාට පාට තාරකාව
    මම කඩා ගෙනත් දෙමි නගේ
    ඔය සීනු සීනු මල් හිනාව
    දේව දුන්නෙපාට ගෑව
    ආදරේ මටයි නගේ ..






     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ............
    එමල කිමද සරදම් කර සැගව ගියේ.... :sorry::(

    මල පනින වැඩක්නේ වෙලා තියෙන්නේ..? :baffled:

    ගනන් ගන්න එපා බං.. අපි හිතුවට සමහර මල් පිපෙන්නේ අපි වෙනුවෙන් කියලා ඒක එහෙම නෙමෙයි.. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැනුනා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ ...
    රෑපිකාවෝ රැගුමන් රැගුවා
    මට අම මී පෙව්වා නේ ඔබේ ලෝකේ
    දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ

    මං මිනිස්‌ ලොවේ තවත් කෙනෙක්‌ නගේ
    කියන්නෙ මේ කතන්දරේ
    නෑ වෙනස්‌ වෙලා නගේ ..
    ඉතින් පුදන්නකෝ ඔයගෙ ආදරේ

    සීත සීත රෑක පාට පාට තාරකාව
    මම කඩා ගෙනත් දෙමි නගේ
    ඔය සීනු සීනු මල් හිනාව
    දේව දුන්නෙපාට ගෑව
    ආදරේ මටයි නගේ ..








    වෙංගනාවෝ... පිහියෙන් කැපුවා.. වලඳට දැම්මා.. මිරිසට හැදුවා වෙංගනාවෝ...

    තෝර මාලූ.. පෙති පෙති කැපුවා.. තුනපහ දැම්මා.. තෙල් වල බැද්දා... තෝර මාලූ...
     
    Last edited:
    Status
    Not open for further replies.