EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    පිලිගන්න අදහන්න බෑ බෑ ...
    විමසන්න හිත දෙන්නෙ නෑ නෑ...
    සිදු වූයෙ නොසිතූව දෙයකී ලදේ...
    විමසන්න හිත දෙන්නෙ නෑ නෑ :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතුවෙවත් නැති දවසක... හිතන් නැතුවම ලං වුනා... :lol:
    OMGWhite200frames.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර


    පිලිගන්න අදහන්න බෑ බෑ ...
    විමසන්න හිත දෙන්නෙ නෑ නෑ...
    සිදු වූයෙ නොසිතූව දෙයකී ලදේ...
    විමසන්න හිත දෙන්නෙ නෑ නෑ :no:

    මොකෝ බූට් සීන්..?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල පනින වැඩක්නේ වෙලා තියෙන්නේ..? :baffled:

    ගනන් ගන්න එපා බං.. අපි හිතුවට සමහර මල් පිපෙන්නේ අපි වෙනුවෙන් කියලා ඒක එහෙම නෙමෙයි.. :)

    දෛවයෝගයකින් නොවේදෝ..
    හමු උනේ අප හමුඋනේ....
    දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමු උනේ.. :sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෛවයෝගයකින් නොවේදෝ..
    හමු උනේ අප හමුඋනේ....
    දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමු උනේ.. :sorry:

    අතීතය සිහිනයක් පමනයි.. සැබෑ සුවඳක් නෑ කියලා තාම්යි පුරාණ පඬිවරු කියලා තියෙන්නේ... :yes:
     
    Status
    Not open for further replies.