ඉතිං අක්කේ.. කොහොමද ලමයි දෙන්නා..? සනීපෙන්ද..?![]()
lamai denna ? Meyata lamaith innawada ?ඉතිං අක්කේ.. කොහොමද ලමයි දෙන්නා..? සනීපෙන්ද..?![]()
lamai denna ? Meyata lamaith innawada ?
මොකෝ ඔයා මට වඩා වැඩිමල් වුනාට මට ලමයින්ගේ තාත්තා වෙන්න බැරිද..?![]()

Huta umba meyage hubby da ?![]()

පිලිගන්න අදහන්න බෑ බෑ ...
විමසන්න හිත දෙන්නෙ නෑ නෑ...
සිදු වූයෙ නොසිතූව දෙයකී ලදේ...
විමසන්න හිත දෙන්නෙ නෑ නෑ![]()
මල පනින වැඩක්නේ වෙලා තියෙන්නේ..?
ගනන් ගන්න එපා බං.. අපි හිතුවට සමහර මල් පිපෙන්නේ අපි වෙනුවෙන් කියලා ඒක එහෙම නෙමෙයි..![]()

ah
hey stupid... oya mata akka kiyala katha kalethaththa une kawadada?
![]()


මොකෝ ඔයා මට වඩා වැඩිමල් වුනාට මට ලමයින්ගේ තාත්තා වෙන්න බැරිද..?![]()

oopsදෛවයෝගයකින් නොවේදෝ..
හමු උනේ අප හමුඋනේ....
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමු උනේ..![]()

Mama danne kohomada ?![]()
මම හිතුවේ උඹ දන්නවා ඇති කියලා සොරි...![]()
