EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද්ද බන් ඔකේ ඇති ෆ්ලෙක්සිබල් එක .. උන් නහයෙන් අන්දන එකද ෆ්ලෙක්සිබල් ? උඹ කියපන් ඕන තරම් ඉන්නවා කියල ලීස් දෙන්න කියල .. :eek:

    නෑ බං.. මම උඹට පස්සේ කියන්නම්කො... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ..?
    මමත් දැන් ලොකු මිනිහෙක් :rofl::lol::) ඔව් කවි හෙට අනිද්දාම කොලු පැටියෙක්ගෙ තාත්තා කෙනෙක් මම :cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් දැන් ලොකු මිනිහෙක් :rofl::lol::) ඔව් කවි හෙට අනිද්දාම කොලු පැටියෙක්ගෙ තාත්තා කෙනෙක් මම :cool::cool:

    එලකිරි මචං.. ඔන්න මගෙනුත් සුභපැතුම්.. නිරෝගිමත් ලස්සන කොලුපැටියෙක් ලැබේවා .. :):):)

    father-baby.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොද්දකිං... :lol:

    මේ අර N16 එකේ පෙනුම නම් මරු.. ඒත් උඹ කිව්වා වගේ පේන්ට් එක ගාලා කියලා පේනවා.. මොකද්ද බං මේ valuation එකේ හැම එකටම serviceable කියලා තියෙන්නේ..?

    :P

    උඹට ඕනේ නම් අරන් දෙන්නම් N16 එක .. උඹ එක ගත්තොත් මම එළකිරි එකෙන් යනවා ... මොනවද සර්විසබල් කියල තියෙන්නේ ? මම වැලුවේෂන් එක දැක්කේ නෑ එවෙලේ තමා දැක්කේ !! ඒවා එච්චර ගානක් නෑ කර එක හරියට හෝදලත් නෙමේ ගෙනිච්චේ .. :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P

    උඹට ඕනේ නම් අරන් දෙන්නම් N16 එක .. උඹ එක ගත්තොත් මම එළකිරි එකෙන් යනවා ... මොනවද සර්විසබල් කියල තියෙන්නේ ? මම වැලුවේෂන් එක දැක්කේ නෑ එවෙලේ තමා දැක්කේ !! ඒවා එච්චර ගානක් නෑ කර එක හරියට හෝදලත් නෙමේ ගෙනිච්චේ .. :D

    ඔක්කොටම තියෙන්නේ එහෙමයිනේ බං... පේන්ට් එක විතරයි good කියලා තියෙන්නේ..
    engine,chasis,gear box,suspension:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටික දවසයි තරින්ද අයියා
    3.gif
    එ කියන්නෙ මෙ මාසෙ අන්තිමට දින තියෙන්නෙ :):cool:
    සමහර විට හෙට අනිද්දා වෙන්න පුලුවන් :cool::)

    එල එල !! ඔව් දින තිබ්බට ඉක්මනට ගන්නවනේ සීසේරියන් නම් .. !! නිරෝගී දරුවෙක් ලැබේවායි පතමි !! :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එලකිරි මචං.. ඔන්න මගෙනුත් සුභපැතුම්.. නිරෝගිමත් ලස්සන කොලුපැටියෙක් ලැබේවා .. :):):)

    father-baby.jpg

    තැන්කු තැන්කු
    1.gif
    7.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔක්කොටම තියෙන්නේ එහෙමයිනේ බං... පේන්ට් එක විතරයි good කියලා තියෙන්නේ..
    engine,chasis,gear box,suspension:baffled:

    :lol::lol:යකෝ අප්සෙට් එක හොඳයිලු .. හොඳ ඒවා අප්සෙට් ලු !! ඕවට සර්විසබල් තමා එන්නේ බ්‍රෑන්ඩ් නිව් ඒවා නෙමේනේ !!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol:යකෝ අප්සෙට් එක හොඳයිලු .. හොඳ ඒවා අප්සෙට් ලු !! ඕවට සර්විසබල් තමා එන්නේ බ්‍රෑන්ඩ් නිව් ඒවා නෙමේනේ !!

    ඒක තමයි මාත් බැලුවේ.. උඹ ගියා නම් කීයක් හරි වැඩිකරලා දාගන්න තිබ්බා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි මාත් බැලුවේ.. උඹ ගියා නම් කීයක් හරි වැඩිකරලා දාගන්න තිබ්බා...

    ඔව් බන් අරූ මැට්ටා .. ඌ නිකන් ඉන්න ඇති ගොජබියා වගේ .. ඒකයි මම උඹව ඇරියේ .. එතකොට උන් කියන ඒවා උඹටත් අහගෙන ඉන්න පුළුවන් නිසා !! :(උඹ බය නොවී ඉඳහන් .. :)උඹට හිතෙන දේ කරපන් එච්චරයි.. අපේ තාත්තත් තද මාරුව නිසා අරන් තිබ්බ වාහනේ දැක්කනේ ? පෙනුම විතරයි ලෙඩ වාහයක් !! කියද්දී කියද්දී ගත්තේ ...හෙන ගානක් වියදම් කරා ඕක ගොඩදාගන්න.. අහපන් ලීකගෙන් බොරු නම් .. ඌ කියයි ලස්සනට ... මගේ වාහනේ ගැනත් අහපන් !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් දැන් ලොකු මිනිහෙක් :rofl::lol::) ඔව් කවි හෙට අනිද්දාම කොලු පැටියෙක්ගෙ තාත්තා කෙනෙක් මම :cool::cool:
    සුභ පැතුම්!
     
    Status
    Not open for further replies.