රෝවර් එක බං...... තරියගේ රෝවර් එක...... මගේ...... මොකක්ද තරියෝ..... උඹ දාපු නම මට මතක නෑ......!!
![]()
යකෝ දැන් දොරකුත් ගැලවිලාද....?? දැක්කේ නැද්ද රෝද හතරේ රිම් හතර විදිහක් බව.......??
![]()
මතක් කරලා කියපංකෝ...

මේ ඒකේ රිම් 4ක් තිබ්බද..?

රෝවර් එක බං...... තරියගේ රෝවර් එක...... මගේ...... මොකක්ද තරියෝ..... උඹ දාපු නම මට මතක නෑ......!!
![]()
යකෝ දැන් දොරකුත් ගැලවිලාද....?? දැක්කේ නැද්ද රෝද හතරේ රිම් හතර විදිහක් බව.......??
![]()

වැඩිය කෑ ගහන්න එපා...... මාතර රෝවර් එක ආයෙත් එන්න කියලා පොල් ගෙඩියක් ගහනවා.......
![]()
![]()
විරිත්තල හරියන්නේ නැහැ හේතුව කියපන්

මොකද්ද මාතර රෝවර් එක..?
මේ.. තරියගේ බොංගෝ එක උඹ කියන තරම් නරක නැහැනේ බං.. දොරක් දෙකක් ගැලවිලා තිබුනට..

උඹටත් මාව පේන්නෙ පාරෙ යන විරිදු කාරයෙක් විදිහට නං.. ඒ ගැන තවත් කථා කරලා වැඩක් නෑ
ඒ සිරාවට.... අපේ බස් වල විරිදු කියන්න පුලුවන් මූට.....
තමන්ගේ වාහන වගේ අවුලක් ගන්නේ නැතුව විරිදු කියාගෙන යතහැකි........ කොහොමත් කාට කාටත් හෙට මැච් එකෙන් පස්සේ බඩු මිල වැඩි කරහම, හිගා කන්න තමා වෙන්නේ....... (තවමත් ගෙවල් වලින් කන බොන එකීලට අදාල නැත
)

විරිත්තල හරියන්නේ නැහැ හේතුව කියපන්![]()

එහෙනං ගාන කියලා තියෙන්නෙ කොටහක් රත්නෙටත් එකක්ද ?කියලා වැඩක් නෑ බං.......
මූ කරන්නෙම ඔහොම වැඩ තමා.....
![]()

ගිහිං බලපං මගේ පෝස්ට් එක edit කරලා තියනවද කියලා පොට්ටයො![]()

වෙන කාටද ඉතිං.. මල්කවියගෙ වත්මන් බිරිද වූද..මගේ පරන මෙව්වා එක වූද ... කොපිලාගේ බයිට් එක වූද අර අහින්සක කෙල්ලට වෙන්න ඇති..ස්ත්රී ලිංග වලින් බනින්නේ කාටද ?![]()

රෝවර් එක බං...... තරියගේ රෝවර් එක...... මගේ...... මොකක්ද තරියෝ..... උඹ දාපු නම මට මතක නෑ......!!
![]()
යකෝ දැන් දොරකුත් ගැලවිලාද....?? දැක්කේ නැද්ද රෝද හතරේ රිම් හතර විදිහක් බව.......??
![]()

වෙන කාටද ඉතිං.. මල්කවියගෙ වත්මන් බිරිද වූද..මගේ පරන මෙව්වා එක වූද ... කොපිලාගේ බයිට් එක වූද අර අහින්සක කෙල්ලට වෙන්න ඇති..![]()

උඹ ඔය කරන සෙල්ලං මම දාන්නෙ නෑ. මම පෝස්ට් එකක් edit කලොත් ඒකෙ EDIT කියලා ගහලම ඇති.උඹ ඉක්මනට එඩිට් කරන්න ඇති නැත්තන් එවෙල්ව්ම පොස්ට් එක ඩිලීට් කරලා ඒවා කොපි පේස්ට් කරලා අලුත් පොස්ට් එකක් දන්නා ඇති නාකිය වගේ![]()