EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹටත් මාව පේන්නෙ පාරෙ යන විරිදු කාරයෙක් විදිහට නං.. ඒ ගැන තවත් කථා කරලා වැඩක් නෑ

    විහිලුනේ බන් ඕව ගණන් ගන්න එපා !! ;) මේ එක නෙමේ දවසක සෙට් වෙමුකෝ බන් !! උඹව දකින්නත් ආසයි :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ඔය කරන සෙල්ලං මම දාන්නෙ නෑ. මම පෝස්ට් එකක් edit කලොත් ඒකෙ EDIT කියලා ගහලම ඇති.
    අනිවා අනිවා.. බැට් මෑන්ගෙ තනි වචනේ.. කිව්වොත් කිව්වා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වයිෆ් එලකිරි එනවද..? :nerd:

    ලොගින් වෙන්නේ නෑ මේකේ අප් වෙලා තියෙන පොස්ට් කියෝනවා... රතනෙයා PC එක කඩල නිසා දැන් නම් එන්නේ නෑ :baffled::baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වයිෆ් එලකිරි එනවද..? :nerd:
    අපේ වයිෆ් පුදුම ආසාවක් තියෙන්නේ මේ සයිට් එකට
    ලගින් එනකොට මම මිනිමයිස් කරනවා (බයට නෙවෙයි විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි කමට) අපි ඕපාදුප කතා කරනවලු මේකේ බලන්න අනේ ඒ ඇත්තෝන්ට සික්සු :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබට දෙපාරක් වෙලා තියෙනවා
    ඔන්න තවත් පහසු කලා :eek:
    ඕනවට වඩා ඇතුලෙ තියන් ඉන්න එක ගැනද ඔය කියන්නෙ‌ ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙන කාටද ඉතිං.. මල්කවියගෙ වත්මන් බිරිද වූද..මගේ පරන මෙව්වා එක වූද ... කොපිලාගේ බයිට් එක වූද අර අහින්සක කෙල්ලට වෙන්න ඇති.. :sorry:

    :lol::lol: චිච්චි මානවිකාවටද ? :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වෙලාවට එලියට ගත්තේ නැති වුනහම... :rofl:
    හරියට හරි මස්සිනේ උබට ගුණසිරි බුල්ටෝ එකෙක් තෑගි දෙනවා දැන් මේකටත් කියපන්කො
    රේඩියෝ එකෙයි කෙල්ලගෙයි තියෙන වෙනස
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ වයිෆ් පුදුම ආසාවක් තියෙන්නේ මේ සයිට් එකට
    ලගින් එනකොට මම මිනිමයිස් කරනවා (බයට නෙවෙයි විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි කමට) අපි ඕපාදුප කතා කරනවලු මේකේ බලන්න අනේ ඒ ඇත්තෝන්ට සික්සු :rofl:

    අපි ඕපදූප කතා කරනවා..? අම්මපා මේ ගෑනුන්ට පිස්සුනේ... :growl:අපි ම්ඒ කොච්චර හර බර සාකච්ඡාවල්ද මේකේ කරන්නේ.. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරියට හරි මස්සිනේ උබට ගුණසිරි බුල්ටෝ එකෙක් තෑගි දෙනවා දැන් මේකටත් කියපන්කො
    රේඩියෝ එකෙයි කෙල්ලගෙයි තියෙන වෙනස

    තෑන්ක් යූ..

    මම් ඕකත් දන්නවා.. දැන්ම කියන්නද.. පස්සෙ කියන්නද,..? :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොගින් වෙන්නේ නෑ මේකේ අප් වෙලා තියෙන පොස්ට් කියෝනවා... රතනෙයා PC එක කඩල නිසා දැන් නම් එන්නේ නෑ :baffled::baffled:
    වයිෆ්ලත් අර කවි කියෝනවද ? :shocked:

    ලස්සන නංගිලා නැද්ද එයාලට ? :cool::cool:
     
    Status
    Not open for further replies.