EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ වයිෆ් පුදුම ආසාවක් තියෙන්නේ මේ සයිට් එකට
    ලගින් එනකොට මම මිනිමයිස් කරනවා (බයට නෙවෙයි විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි කමට) අපි ඕපාදුප කතා කරනවලු මේකේ බලන්න අනේ ඒ ඇත්තෝන්ට සික්සු :rofl:

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වයිෆ්ලත් අර කවි කියෝනවද ? :shocked:

    ලස්සන නංගිලා නැද්ද එයාලට ? :cool::cool:

    යකෝ බහු වචනෙන් කියන්නේ මොකෝ ??

    :no:නෑ බන් කේප්ප හරකෙක් ඉන්නේ එයාට !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෑන්ක් යූ..

    මම් ඕකත් දන්නවා.. දැන්ම කියන්නද.. පස්සෙ කියන්නද,..? :lol:

    කියපන්කො ඕක නම් මම දන්නේ නෑ :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරියට හරි මස්සිනේ උබට ගුණසිරි බුල්ටෝ එකෙක් තෑගි දෙනවා දැන් මේකටත් කියපන්කො
    රේඩියෝ එකෙයි කෙල්ලගෙයි තියෙන වෙනස

    කියපන්කො ඕක නම් මම දන්නේ නෑ :dull:

    රේඩියෝ එක දාලා ටියුන් කරන්නේ..
    කෙල්ලව ටියුන් කරලයි දන්නේ.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඕපදූප කතා කරනවා..? අම්මපා මේ ගෑනුන්ට පිස්සුනේ... :growl:අපි ම්ඒ කොච්චර හර බර සාකච්ඡාවල්ද මේකේ කරන්නේ.. :)

    මට සැක බැඳපු අලුත උඹ මේකට වෙලා ඉන්නේ ඇයි කියන එක තමා .. :baffled::shocked: නරකද ලී දෙක තුනක් ඉරා ගත්තනම් !! :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ වයිෆ් පුදුම ආසාවක් තියෙන්නේ මේ සයිට් එකට
    ලගින් එනකොට මම මිනිමයිස් කරනවා (බයට නෙවෙයි විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි කමට) අපි ඕපාදුප කතා කරනවලු මේකේ බලන්න අනේ ඒ ඇත්තෝන්ට සික්සු :rofl:
    :shocked: :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට සැක බැඳපු අලුත උඹ මේකට වෙලා ඉන්නේ ඇයි කියන එක තමා .. :baffled::shocked: නරකද ලී දෙක තුනක් ඉරා ගත්තනම් !! :lol:

    වයිෆ් ලංකාවේ නෑ බං... මම ඉන්නෙත් ඔෆිස් එකේ... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ මොකෝ බැට්මෑන්ට ගොට්ට අල්ලන්නේ ? :frown:
    ගොට්ට අල්ලනවා නෙවෙයි යකෝ මනුස්සයෙක්ගෙ හොදක් දැක්කම ඒක කියපං... :cool:
    උඹලට වැරැද්දක් දැක්කම නං කකා ඉන්න ඒවත් දාලා ඇවිත් හූ කියන්න පුලුවන්...:rofl::lol:
    ඒත් මොකක් හරි හොද ගතිගුනයක් දැක්කම හුලං :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රේඩියෝ එක දාලා ටියුන් කරන්නේ..
    කෙල්ලව ටියුන් කරලයි දන්නේ.. :lol:

    :lol::lol:

    ටියුනින් සීන් එක නම් රත්නෙට හරි වගේ .. ඕකාට ටියුන් කරන්න බෑ වගේ !! පොඩ්ඩක් උගන්නපන් !! :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: චිච්චි මානවිකාවටද ? :rofl:
    :frown::frown:
    5.gif
    අන්සතු වී ඇත මා සත ඒ සිත...:sorry:

    ඒ උනාට මොකුත් කියන් නෑ එයාට හරිය ? :eek::no:
    :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොට්ට අල්ලනවා නෙවෙයි යකෝ මනුස්සයෙක්ගෙ හොදක් දැක්කම ඒක කියපං... :cool:
    උඹලට වැරැද්දක් දැක්කම නං කකා ඉන්න ඒවත් දාලා ඇවිත් හූ කියන්න පුලුවන්...:rofl::lol:
    ඒත් මොකක් හරි හොද ගතිගුනයක් දැක්කම හුලං :sorry:

    මොනවා වුනත් කොසාගේ ඩිරෙක්ට් ටෝක් වලට මමත් ගරු කරනවා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol:

    ටියුනින් සීන් එක නම් රත්නෙට හරි වගේ .. ඕකාට ටියුන් කරන්න බෑ වගේ !! පොඩ්ඩක් උගන්නපන් !! :baffled:

    ඕකට ලේලන්ඩ් එක්කම ඉඳලා පොඩි ඇන්ජින් ට්යුන් කරන්න තේරෙන්නේ නෑ මම හිතන්නේ.. ලොකු ඇන්ජිමක් දුන්නොත් එලට ටියුන් කරයි... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ බහු වචනෙන් කියන්නේ මොකෝ ??

    :no:නෑ බන් කේප්ප හරකෙක් ඉන්නේ එයාට !!
    කියන්න බෑ නෙහ් ඉතිං උමල.. :rofl:
    (නෑ ණෑ මං නිකමට එහෙම කිව්වෙ:lol:)

    හපෝ.. :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොට්ට අල්ලනවා නෙවෙයි යකෝ මනුස්සයෙක්ගෙ හොදක් දැක්කම ඒක කියපං... :cool:
    උඹලට වැරැද්දක් දැක්කම නං කකා ඉන්න ඒවත් දාලා ඇවිත් හූ කියන්න පුලුවන්...:rofl::lol:
    ඒත් මොකක් හරි හොද ගතිගුනයක් දැක්කම හුලං :sorry:

    හරි බූරු පැටියෝ .. කොසා එල බුවා කියල දන්නවා යකෝ .. මෙතන විහිළුවක් කරගෙන ඉන්න ඕන නිසා ඉන්නේ .. තෝ හිතුවද ඇත්තටම මම පොට්ටයෙක් කියල !! :growl::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට සැක බැඳපු අලුත උඹ මේකට වෙලා ඉන්නේ ඇයි කියන එක තමා .. :baffled::shocked: නරකද ලී දෙක තුනක් ඉරා ගත්තනම් !! :lol:
    ඌත් ඉන්නෙ දේවාලෙ පැත්තෙ ගිහින්ම එන්නද දන්නෑ :cool:
     
    Status
    Not open for further replies.