අහා !! මේ හිනා වෙන්නේ මූ !!බඩු හරි එහෙනම් !!
බලපන් මගේ සර්වර් එක access denied ලු![]()
සර්වර් එක කුල් කරලා ගත්තා නම්, කරදරයක් නැතුව ඈක්සස් හම්බවෙනවා..... කොහෙද උඹ ගේමෙන්ම සර්වර් එකට ඈක්සස් වෙන්න හැදුවහම, සර්වර් එක ලොක් වෙනවා ඉබේම..... පොඩ්ඩක් සර්වර් එක කූල් ඩවුන් කරපිය......
දැන් මට බැනපිය....... 

බඩු හරි එහෙනම් !! 
දැක්කනේ එදා ? 


නෑ අද ශොප් එකට වෙලා ඉන්න නිසා ත්රෙඩ් එක කාගෙන කාගෙන එන්න පුලුවන් බාධාවක් නැතුව..... 
අද ඒ උනාට විකියා වත්තක් සුද්ධ කරනවලු..... 