EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහා !! මේ හිනා වෙන්නේ මූ !! :lol::rofl: බඩු හරි එහෙනම් !! :P

    බලපන් මගේ සර්වර් එක access denied ලු :(

    :shocked: සර්වර් එක කුල් කරලා ගත්තා නම්, කරදරයක් නැතුව ඈක්සස් හම්බවෙනවා..... කොහෙද උඹ ගේමෙන්ම සර්වර් එකට ඈක්සස් වෙන්න හැදුවහම, සර්වර් එක ලොක් වෙනවා ඉබේම..... පොඩ්ඩක් සර්වර් එක කූල් ඩවුන් කරපිය...... :D :) දැන් මට බැනපිය....... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකට පිලිතුරු නොදෙමි..

    පිළිතුරු දුන්නොත් රත්නේ බයිට් වන බැවින් මාත් කට වහන් සිටිමි !! :baffled: දැක්කනේ එදා ? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ ඕක දකින්නෙ තව පැය දෙකකින් වගේ.. :dull:

    :shocked::cool: නෑ අද ශොප් එකට වෙලා ඉන්න නිසා ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්න පුලුවන් බාධාවක් නැතුව..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යනවා නම් අදවගේ කට්ටියම ඉන්න දවසක.
    නැත්නම් අපතයෝ ටැග් ටිකට වැඩේ දෙනවා.

    :cool: :yes: අද ඒ උනාට විකියා වත්තක් සුද්ධ කරනවලු..... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    The Hustler is too good man so is Mr. Newman. :)

    mark of the devil is one of those 70s B movie I think. the awesome kind.



    if you are after newer films, then I don't know. :(
    Yeah, Its good. I had a post about it in the movie thread last year or probably before that..

    If mark of the devil is a 70s B movie, then I havent seen it. Probably got the titles mixed up with some other movie..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලවත් කරගන්න බැරි වැඩක්නෙ බං redirect කරන එක. කොහෙටද redirect කරන්නෙ ? ;)
    නැත්තං කෙලින්ම reject කරනවාද ? :(

    :shocked: මම හිතන්නේ රිජෙක්ට් තමා වෙන්නේ..... ඈප්ලිකේශන් එරර්..... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thama nah..Lapkannagenma ganna baluwe..nallune :(

    ඌට නෑ කියල උඹ දන්නේ නැද්ද ? :eek: උඹ ඩොලර් කාක්කා නිසා ඊ බේ ගන්න එක ලේසිනේ බන් ! :baffled:
     
    Status
    Not open for further replies.