EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    60760_193074687493696_1197961699_n.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹටත් cricket අල්ලන්නෙ නැද්ද ? :)
    මුන් මේ කරන්නේ ස්පොර්ට් එකක් නෙවෙයි නේ බන්
    ඉල්ලමක් හාරනවනේ (මද වැඩියෙන්ම ක්‍රිකට් එපා උනේ අර ජයසුරිය කියන ප ය හින්ද
    මු මේ සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්ලු
    මාසයක් මුන්ට දෙන සැපවලින් දසමයක් අඩු කරලා රට වෙනුවෙන් ගහන්න කියපන්කො
    එදාට ක්ලබ්ස් වලට ගහන්න යයි
    කෝ දැන් හොප් කැන්සර් හොස්පිටල් එක
    එකත් ගහන්න මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි ගස කන්න ගිය
    (අර ඉන්දීය වල හරි පකිස් වල හරි කැප්ටන් කෙනෙක් උට හම්බ උන සම්පුර්න සල්ලි දල හොස්පිටල් හැදුව උබට මතක ඇති)
    අද මේ මැච් එක ගහන්නේ හේතුවත් උබල දන්නවා ඇති
    මුන් මේ හොයන කොටි ගණන් වලින් සතයක් අහිංසකයන්ට වියදම් කරනවද
    මුන්ගේ සුකිත මුකිත ලයිෆ් එක ගොඩ දාගන්න අපේ එවුන් කඩේ යනවා
    ආයේ මු හු ලගේ ගැට්ට බලපන්කො
    අද සිරාවටම දිනන්නේ හැබැයි වෙස්ට් ඉන්දිස් ල හේතුව උන් සරලයි :lol::P:P
     
    • Like
    Reactions: malkavi

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Who Posted?
    Total Posts: 5,605
    User Name Posts
    urajdrlk 1,284
    tharinda76 798
    kosandpol 723
    Dinushasankalpa 499
    minipura 430
    malkavi 378
    WICKILEAKS 256
    mldarshana 237
    vichi rox 235
    Sun_Boy 207
    gayankuwait 164
    NO_MeRcY 115
    kingdewi 74
    Somapaala 47
    sameerasadaru 32
    dj ice cold 21
    Mr PERERA 19
    lasa.lasa 12
    kandya 11
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුන් මේ කරන්නේ ස්පොර්ට් එකක් නෙවෙයි නේ බන්
    ඉල්ලමක් හාරනවනේ (මද වැඩියෙන්ම ක්‍රිකට් එපා උනේ අර ජයසුරිය කියන ප ය හින්ද
    මු මේ සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්ලු
    මාසයක් මුන්ට දෙන සැපවලින් දසමයක් අඩු කරලා රට වෙනුවෙන් ගහන්න කියපන්කො
    එදාට ක්ලබ්ස් වලට ගහන්න යයි
    කෝ දැන් හොප් කැන්සර් හොස්පිටල් එක
    එකත් ගහන්න මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි ගස කන්න ගිය
    (අර ඉන්දීය වල හරි පකිස් වල හරි කැප්ටන් කෙනෙක් උට හම්බ උන සම්පුර්න සල්ලි දල හොස්පිටල් හැදුව උබට මතක ඇති)
    අද මේ මැච් එක ගහන්නේ හේතුවත් උබල දන්නවා ඇති
    මුන් මේ හොයන කොටි ගණන් වලින් සතයක් අහිංසකයන්ට වියදම් කරනවද
    මුන්ගේ සුකිත මුකිත ලයිෆ් එක ගොඩ දාගන්න අපේ එවුන් කඩේ යනවා
    ආයේ මු හු ලගේ ගැට්ට බලපන්කො
    අද සිරාවටම දිනන්නේ හැබැයි වෙස්ට් ඉන්දිස් ල හේතුව උන් සරලයි :lol::P:P

    oya kathawata mamath 100% ekangai..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ඉතින් බන් උඹටත් ක්‍රිකටර් කෙනෙක් වෙන්න තිබ්බනේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මූ රෑට පෝසට් එකක් දායිද දන්නෑ චොකලට් පෙට්ටියක්ම දෙන්න වෙනවා කියලා.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eyath ekka balanna hitiyoth thawa das deka thunak yanawa.. mama thaniyen balala passe double dala balanwa.. :P
    තනියෙන් බලන්න ඕකෙ දෙයක් නෑ බං. තනියෙන් බලන්න ඕනෙ නං බලපං : man from earth
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔතන රත්නේ වැරදියි.. කොසා කියපු එක හරි !! රත්නේ උඹ මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට ... උඹ රත්නේ කොච්චර විහිලු කරනවද අනික් අයට ? ඉවසන්න පුරුදු වෙයන් !! උඹට මොනවා හරි කිව්වොත් සීරියස් වෙනවා එක වැරදියි මචන් ..වහිලු දර ගන්න පුළුවන් නම් විතරක් විහිලු කරපන් !! නැත්තන් නොකර ඉඳපල්ලා !! :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔතන රත්නේ වැරදියි.. කොසා කියපු එක හරි !! රත්නේ උඹ මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට ... උඹ රත්නේ කොච්චර විහිලු කරනවද අනික් අයට ? ඉවසන්න පුරුදු වෙයන් !! උඹට මොනවා හරි කිව්වොත් සීරියස් වෙනවා එක වැරදියි මචන් ..වහිලු දර ගන්න පුළුවන් නම් විතරක් විහිලු කරපන් !! නැත්තන් නොකර ඉඳපල්ලා !! :sorry:

    wihilu karana eka nam awulak ne... eth ithin samahara sensitive dewal ekka wihilu karanakota tikak kalpanawen karoth hondai kiyala mama hithanne.. :)
     
    Status
    Not open for further replies.