අදත් ඔට්ටු අල්ලලා එහෙනං!mama ballne naha ban
e balanne ganine![]()

අදත් ඔට්ටු අල්ලලා එහෙනං!mama ballne naha ban
e balanne ganine![]()

tho mama kiwwa kiyala hitha ganin![]()

ඕක අනිත් උනුත් තෙරුං ගන්න ඕන. ඒ ජාතියෙ විහිලු අනුන්ට කරනවා නං නමන්ටත් ඒ ජාතියෙන් ආවම හිනා වෙලා බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.wihilu karana eka nam awulak ne... eth ithin samahara sensitive dewal ekka wihilu karanakota tikak kalpanawen karoth hondai kiyala mama hithanne..![]()
wihilu karana eka nam awulak ne... eth ithin samahara sensitive dewal ekka wihilu karanakota tikak kalpanawen karoth hondai kiyala mama hithanne..![]()

ඕක අනිත් උනුත් තෙරුං ගන්න ඕන. ඒ ජාතියෙ විහිලු අනුන්ට කරනවා නං නමන්ටත් ඒ ජාතියෙන් ආවම හිනා වෙලා බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.

sirawatama alluwa mama kiyanne west indies dinanawaඅදත් ඔට්ටු අල්ලලා එහෙනං!![]()

ඕක අනිත් උනුත් තෙරුං ගන්න ඕන. ඒ ජාතියෙ විහිලු අනුන්ට කරනවා නං නමන්ටත් ඒ ජාතියෙන් ආවම හිනා වෙලා බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.

ඔව් ඔව් .. බලහන් මට කියන ඒවට මම උඹලට කොහොම කියන්න ඕනද ? ඒවා හිනා වෙලා අහක දානවා මම නම් !! ගරුත්වයක් ඕනේ නම් give respect get respect න්‍යායෙන් හිටියනම් හරි !!![]()

khoma wunath wihilu nisa me ape set eke thiyena fit eka nam nethi karanna narakai..![]()

dan me kathawa athi neda ban.. eka ae thred eke iwarane.. apahu mekatath genna one ne mama hithanne...![]()

අම්මපා! අන්න එහෙම තමයි ඉන්න ඕන.ඔව් ඔව් .. බලහන් මට කියන ඒවට මම උඹලට කොහොම කියන්න ඕනද ? ඒවා හිනා වෙලා අහක දානවා මම නම් !! ගරුත්වයක් ඕනේ නම් give respect get respect න්‍යායෙන් හිටියනම් හරි !!![]()

sirawatama alluwa mama kiyanne west indies dinanawa![]()


ගියපාර ඔට්ටුව පැරදුනා මූ. ඒකයි ඔය බනි්න්නෙබලපන් ඔය ක්‍රිකටර් ල හින්ද උඹලත් ඔට්ටු අල්ලලා ජීවත් වෙනවනේ ? ඒක නිසා කට පියන් හිටු !!![]()

යකො 20/20 ෆයිනල් ගෑනුන්ගෙ මැච් එකකුත් අද තියනවාලු 2.30 pm ඉඳන්![]()
ඕක බැලුවො ක්‍රිකට් බලන්න ජීවිතේටම එපා වෙනවා !! 
උබ මගුලක් කතා කරනවාඅන් සැපතට අඬල වැඩක් නෑ බන් .. මේ ලෝකේ වෙන්නේ ඕව තමා !! අපි උපයන මුදල් වලින් අපි කොච්චර පින් අතේ වැඩ කරනවද කියල හිතල බලපන් !! ජීවිතේ රේස් එකක් වෙලා තියෙන්නේ හැමෝම බලන්නේ කාගේ හරි බෙල්ලක් කපල කීයක් හරි හොයා ගන්න ..ඕක තමා ඇත්ත !! අනුන් හදන්න කලින් තමන් හැදුනනම් ලෝකේ සුන්දර තැනක් වෙලා බන් මෙලහකට !!![]()
ගියපාර ඔට්ටුව පැරදුනා මූ. ඒකයි ඔය බනි්න්නෙ![]()


උබ මගුලක් කතා කරනවා
සැපත කියන්නේ ගසා කමයි ෆට්ට ආත්මර්තකමිත්වයයි නෙවෙයි
මම ඉරිසියා කරනවා නෙවෙයි
උබ උබේ මහන්සියෙන් දැන් කට්ටක් කල උපයනවා තවත් මහන්සි වෙලා උබ ලංකාවටම ඕක ස්ප්‍රෙඩ් කරනවා
එතකොට උබට ඉස්සෙල්ලම විශ් කරන්නේ මම
මම ගාව මට නොලැබුන කියල අනික පාගන චේතනාව නැහැ බන්
ඔයිට වැඩ ක්‍රිකට් ගහන්න පුළුවන් එවුන් ලංකාවේම ආයේ නැහැ
නැහැ නෙවෙයි බන් මේ පුන්දේ රටේ ක්‍රමය අනුව උන්ට ඉස්සරහට එන්න වත් කමක් නැහැ
උබ මෙතනතමන් හැ දුනානම් කියන එක මට හරිය මීටර් නැහැ
එකේ තේරුම මට හැකියාවක් නැහැ තියෙන එවුන්ට බනින්න එපා කියන එකනම්
අපි ඒ ගැන කතා නොකර ඉමු